Hada Sal Gase Ethena Lyrics
“Chitrapataya: Raththaran Amma (1975” (චිත්‍රපටය: රත්තරන් අම්මා (1975), Hada Sal Gase Ethena (හද සල් ගසේ එතෙනා) lyrics: a Sinhala love song sung by HR Jothipala and Sujatha Aththnayake, with music by P.L.A. Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is හද සල් ගසේ එතෙනා ගී පද, and many know it simply as Chitrapataya: Raththaran.
| SONG | Hada Sal Gase Ethena |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| COMPOSER | P.L.A. Somapala |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 157 |
| UPDATED |
Hada Sal Gase Ethena Lyrics Singlish
Chitrapataya: Raththaran Amma (1975)
Hada sal gase ethena wela mese liyalado
Wela sal gase ethila mal pipi hinahado
Ahase walawan dininda wasedo
Nosithu wilasen andure giledo
Asthira me loke aledo sihineki
Ganga jale galana sayure hawedo
Hada sal gase ethena wela mese liyalado
Elambi wasanthe kowili handaido
Bandina kedelle suwasay weseyido
Asamana ashawoo ra pena sihineki
Sansun pathum pathana nudure ituwedo
Wela sal gase ethila mal pipi hinahado
Madahi piyum ron bambara urai nam
Bella kusin gath muthu mala weyi nam
Eka chethanawen dedena badey nam
Paradarade apage paladeyi ese weyi nam
Divi mawathae ranwan duwila ihirewaහද සල් ගසේ එතෙනා ගී පද
චිත්‍රපටය: රත්තරන් අම්මා (1975)
හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ
අහසේ වළාවන් දිනිඳා වැසේදෝ
නොසිතූ විලාසෙන් අඳුරේ ගිලේදෝ
අස්ථිර මේ ලෝකේ ආලේද සිහිනෙකි
ගංඟා ජලේ ගලනා සයුරේ හාවේදෝ
හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
එළඹී වසන්තේ කොවිලි හඬයිදෝ
බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ
අසමාන ආශාවෝ රෑ පේන සිහිනේකි
සංසුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ
වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ
මඩහි පියුම් රොන් බඹරා උරයි නම්
බෙල්ලා කුසින් ගත් මුතු මාල වෙයි නම්
එක චේතනාවෙන් දෙදෙනා බැදේ නම්
පරදරාදේ අපගේ පලදෙයි එසේ වෙයි නම්
දිවි මාවතේ රන්වන් දූවිලා ඉහිරේවා //Performances of Hada Sal Gase Ethena
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Sal Gase Ethena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Sal Gase Ethena LyricsHada Sal Gase Ethena Lyrics Englishහද සල් ගසේ එතෙනාහද සල් ගසේ එතෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsP.L.A. Somapala Composer
