Hudakala Sayanaye Lyrics
by HR Jothipala
“Hudakala sahanaye” (හුදකලා සයනයේ): Hudakala Sayanaye (හුදකලා සයනයේ) lyrics, a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හුදකලා සයනයේ ගී පද, and many know it simply as Hudakala sahanaye.
| SONG | Hudakala Sayanaye |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Hudakala Sayanaye Lyrics Singlish
Hudakala sahanaye
Bindi yayi nidi dehen
Gala avoth kauluwen
Sudo sudu sanda rehen
Obe unusuma nomathi vu
Kalpana vijithaye
Atithaya yali mevi mevi
Kalambavayi ma situm
Obe suwandin suwada vu
Mathakaye devatila
Raye nisala lokaye
Themi yayi ma nuwanහුදකලා සයනයේ ගී පද
හුදකලා සයනයේ
බිඳී යයි නිදි දැහැන්
ගලා ආවොත් කවුළුවෙන්
සුදෝ සුදු සඳ රැහැන්
ඔබේ උණුසුම නොමැති වූ
කල්පනා විජිතයේ
අතිතය යළි මැවි මැවී
කළඹවයි මා සිතුම්
ඔබේ සුවඳින් සුවඳ වූ
මතකයේ දැවටිලා
රැයේ නිසසල ලෝකයේ
තෙමී යයි මා නුවන්Performances of Hudakala Sayanaye
Cover versions, live performances, and reality-show contestant performances of “Hudakala Sayanaye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hudakala Sayanaye LyricsHudakala Sayanaye Lyrics Englishහුදකලා සයනයේහුදකලා සයනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

