Me Dasa Mage Pinwanthai Lyrics by HR Jothipala
Me Dasa Mage Pinwanthai (මේ දෑස මගේ පිංවන්තයි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Me Dasa Mage Pinwanthai lyrics in Sinhala script (මේ දෑස මගේ පිංවන්තයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Dasa Mage Pinwanthai |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 40 |
| UPDATED |
Me Dasa Mage Pinwanthai Lyrics
(Me desa mage pinwanthai
Therune dan tamai...//)
Ran rupe obe pemwanthai
Therune dan tamai...
Me desa mage pinwanthai.....
Langa dunuke malaki
Dura manel malaki
Udawediya malaki
Mal mada mal landaki.....
Me desa mage pinwanthai.....
Rana mayura waralai
Anda sandawan nalalai
Neela upul denetai
Naari lata gamanai......
Me desa mage pinwanthai.....
Hada bandena wayase
Pahana lese niwase
Oba sarade suwase
Pathanemi man esasai.....
Me desa mage.....මේ දෑස මගේ පිංවන්තයි ගී පද
(මේ දෑස මගේ පිංවන්තයි
තේරුණේ දැන් තමයි...//)
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි...
මේ දෑස මගේ පිංවන්තයි.....
ළඟ දුනුකේ මලකි
දුර මානෙල් මලකි
උඩවැඩියා මලකි
මල් මැද මල් ළඳකි.....
මේ දෑස මගේ පිංවන්තයි.....
රණ මයුරා වරලයි
අඬ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි
නාරි ලතා ගමනයි......
මේ දෑස මගේ පිංවන්තයි.....
හද බැඳෙනා වයසේ
පහන ලෙසේ නිවසේ
ඔබ සැරදේ සුවසේ
පතනෙමි මං එසසේ.....
මේ දෑස මගේ.....
Performances of Me Dasa Mage Pinwanthai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Dasa Mage Pinwanthai” on YouTube.
Cover Versions · 5
▶CoverMe Dasa Mage Pinwanthai - මේ දෑස මගේ පිංවන්තයි | HR JothipalaKO Music 🎧
▶CoverRookantha Gunathilaka - Me desa mage pinwanthai | රූකාන්ත ගුණතිලක - මේ දෑස මගේ පිංවන්තයිMUSIC CLUB
▶CoverMe dasa mage pinwanthai(මේ දෑස මගේ)-Tribute to MrHR JothipalaSamitha_Acoustic Music
▶CoverSong : මේ දෑස මගේ පින් වනතයි ( Me Daasa Mage Pin Wanthai Cover song)Music Roads
▶Coverමේ දෑස මගේ පිංවන්තයි dasa mage pin wanthai bandDR production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Dasa Mage Pinwanthai LyricsMe Dasa Mage Pinwanthai Lyrics Englishමේ දෑස මගේ පිංවන්තයිමේ දෑස මගේ පිංවන්තයි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics