Ananthayata Yanawamai Lyrics by Senaka Batagoda
Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි) is a Sinhala song sung by Senaka Batagoda. This page presents the Ananthayata Yanawamai lyrics in Sinhala script (අනන්තයට යනවාමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthayata Yanawamai |
|---|---|
| SINGER | Senaka Batagoda |
| LYRICIST | Senaka Batagoda |
| COMPOSER | Senaka Batagoda |
| VIEWS | 3,550 |
| UPDATED |
Ananthayata Yanawamai Lyrics
Sihina mawannathi ahasa usatama thaniwama
Lanwenna wenna ai samahara dura
Ahena dakina dewal kotharam thibunada
Hadata denena dewal ai etharam bara
Sirawela... nawathila... nethinam
Seemawaka...
Nidahase.. igilila yamu eka renaka
ohh ho ho.... ohh ho ho.... vow vow ohh.....
Sema dema nimawiya heka nimeshayaka
Ehema unothin monawa hithannada
Sihina wiman wala kaulu piyan herunama
Ananthayata yanawamai e mohothema
Sirawela... nawathila... nethinam
Seemawaka...
Nidahase.. igilila yamu eka renaka
ohh ho ho.... ohh ho ho.... vow vow ohh.....
Sirawela... nawathila... nethinam
Seemawaka...
Nidahase.. igilila yamu eka renaka
ohh ho ho.... ohh ho ho.... vow vow ohh.....අනන්තයට යනවාමයි ගී පද
සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර..
සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක
ඕ හෝ හෝ... ඕ හෝ හෝ ... වො වො හෝ
සෑම දෙයම නිමවිය හැක නිමේශයක
එහෙම උනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක ..
ඕ හෝ හෝ... ඕ හෝ හෝ ... වො වො හෝ
සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක
ඕ හෝ හෝ... ඕ හෝ හෝ ... වො වො හෝRelated Songs and Tags
Ananthayata Yanawamai LyricsAnanthayata Yanawamai Lyrics Englishඅනන්තයට යනවාමයිඅනන්තයට යනවාමයි ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Batagoda SongsSenaka Batagoda LyricsBatagoda LyricsSenaka Batagoda ComposerSenaka Batagoda Lyricist