Mee Wadayaki Jeewithe LyricsbyCT Fernando
Mee Wadayaki Jeewithe Lyrics in Sinhala (මී වදයකි ජීවිතේ ගී පද) and English by CT Fernando and composed by Sisira Senarathne. This page includes the Sinhala lyrics and English transliteration. Mee Wadayaki Jeewithe is a Sinhala song performed by CT Fernando and music composed by Sisira Senarathne. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mee Wadayaki Jeewithe |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | Sisira Senarathne |
| VIEWS | 1,411 |
| UPDATED |
Mee Wadayaki Jeewithe Lyrics
Mee vadayaki jeewithe
Mee peni pirila athe
Math weela gum gum nada deela
Sanasemu api hithumathe
Malin malata piyambamu
Thudin thudata ron gamu
Liyan thama rasa ithirena mal wel
Ovun soya gena yamu...
Hiru navaden sanda gilunaden
Inna tika kaledi
Rasata rasak di mihirata ek wee
Api vemu mee masi podee
Mee masso obai mamai
Mee masiyo landun thamai
Mee masso (mee masso) obai mamai (obai mamai)
Mee masiyo landun thamai
Mee vadayaki jeewithe
Mee peni pirila athe
Math weela gum gum nada deela
Sanasemu api hithumathe
Lassana de gena aes adila yai
Siribara wisithuru lowe
Dakina dakum sitha wasanga kara yai
Daesata dei rasa suwe
Santhose dukai sapai
Sada denne ape sithai
Santhose (santhose) dukai sapai (dukai sapai)
Sada denne ape sithai
Mee vadayaki jeewithe
Mee peni pirila athe
Math weela gum gum nada deela
Sanasemu api hithumathe
Malin malata piyambamu
Thudin thudata ron gamu
Liyan thama rasa ithirena mal wel
Ovun soya gena yamu...
Ovun soya gena yamu...
Ovun soya gena yamu...මී වදයකි ජීවිතේ ගී පද
මී වදයකි ජීවිතේ
මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්
ඔවුන් සොයා ගෙන යමු...
හිරු නාවදෙන් සඳ ගිලුනාදෙන්
ඉන්න ටික කාලේදී
රසට රසක් දී මිහිරට එක් වී
අපි වෙමු මී මැසි පොදී
මී මැස්සෝ ඔබයි මමයි
මී මැසියෝ ලඳුන් තමයි
මී මැස්සෝ (මී මැස්සෝ) ඔබයි මමයි (ඔබයි මමයි)
මී මැසියෝ ළඳුන් තමයි
මී වදයකි ජීවිතේ
මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකිනා දැකුම් සිත වසඟ කර යයි
දෑසට දෙයි රස සුවේ
සන්තෝසේ දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ සිතයි
සන්තෝසේ (සන්තෝසේ) දුකයි සැපයි (දුකයි සැපයි)
සාදා දෙන්නේ අපේ සිතයි
මී වදයකි ජීවිතේ
මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්
ඔවුන් සොයා ගෙන යමු...
ඔවුන් සොයා ගෙන යමු...
ඔවුන් සොයා ගෙන යමු...Related Songs and Tags
Mee Wadayaki Jeewithe LyricsMee Wadayaki Jeewithe Lyrics Englishමී වදයකි ජීවිතේමී වදයකි ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsSisira Senarathne Composer