Sobanalu Kolamba Lyrics by CT Fernando
Sobanalu Kolamba (සෝබනලු කොළඹ) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Sobanalu Kolamba lyrics in Sinhala script (සෝබනලු කොළඹ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sobanalu Kolamba |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 17 |
| UPDATED |
Sobanalu Kolamba Lyrics
(Sobanaalu Kolamba me gama hera yanava e kere)..
Ehi thiyenavalu diyunu venna hondama manthare
Rassavak....hamba veiyda
Monavage aethda kiyala balamu Kolamba surapure
Hari yayida manda nakath raala kiyapu saasthare
Sura loke kiyala aave vedak soya gannataai
Dan meva dekala mata hitenne gedara yannataai
Ara andum bandum vikaarayaki mokada kota gavum
Nona motor baisikalen gahana hati raum
Mehe naththe mokada ape game ahinsaka penum
Ayiyo mekada me Kolamba kiuwe
Sura loke kiyala aave vedak soya gannataai
Dan meva dekala mata hitenne gedara yannataai
Sura loke kiyala aave vedak soya gannataai
Badu bage raaththalata kirapi tharaadiya horai
Thamba piththala mudu maala raththaranya kiyala dei
Kanthoruwe vedha velaave res potha balai
Kohe baluwath hora bukiyai hora sura polai
Meka Kolamba nam deyiyane ape gama hondai
Meva genu da Kolamba inne
Dan meva dekala mata hitenne gedara yannataai
Sura loke kiyala aave vedak soya gannataai
(Dan meva dekala mata hitenne gedara yannataai)..සෝබනලු කොළඹ ගී පද
(සෝබනලු කොළඹ මේ ගම හැර යනවා ඒ කෙරේ).. //
එහි තියෙනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ
රස්සාවක්....හම්බ වෙයිද
මොනවාගෙ ඇත්ද කියලා බලමු කොළඹ සුරපුරේ
හරි යයිද මන්දා නැකත් රාළ කියපු සාස්තරේ
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
අර ඇඳුම් බැඳුම් විකාරයකි මොකද කොට ගවුම්
නෝනා මෝටර් බයිසිකලෙන් ගහන හැටි රවුම්
මෙහෙ නැත්තෙ මොකද අපේ ගමේ අහිංසක පෙනුම්
අයියො මේකද මේ කොළඹ කිව්වෙ
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
බඩු බාගෙ රාත්තලට කිරපි තරාදිය හොරයි
තඹ පිත්තල මුදු මාල රත්තරන්ය කියලා දෙයි
කන්තොරුවෙ වැඩ වෙලාවෙ රේස් පොත බලයි
කොහෙ බැලුවත් හොර බුකියයි හොර සුරා පොළයි
මේක කොළඹ නම් දෙයියනෙ අපේ ගම හොඳයි
මේවා ගෑණු ද කොළඹ ඉන්නෙ
දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
(දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි)..//Related Songs and Tags
Sobanalu Kolamba LyricsSobanalu Kolamba Lyrics Englishසෝබනලු කොළඹසෝබනලු කොළඹ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsKarunarathna Abeysekara Lyricist