Awadiwanna Awadiwanna Lyrics by CT Fernando
Awadiwanna Awadiwanna (අවදිවන්න අවදිවන්න) is a Sinhala song sung by CT Fernando. This page presents the Awadiwanna Awadiwanna lyrics in Sinhala script (අවදිවන්න අවදිවන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awadiwanna Awadiwanna |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | CT Fernando |
| VIEWS | 72 |
| UPDATED |
Awadiwanna Awadiwanna Lyrics
Awadi wanna awadi wanna - deepthimath dinaki uda welaa thiyenne
Hithanawata wadaa sonduru vinodabara lokeka api jeewath wenne
Susumi helana kalata duk welaa - obath samanga kawuda handanne
Tikak sathutu wanna hinahila - dahasak ee lesa hinahenne
Balanu maenawi kurulu kaedellae - sathuta sapatha rasa ithirenne
Ehema idimu sitha saenisillae - dukini miniska ma laba ganne
Duka sapa deka perali perali yai - yana kaalaya netha nawathinne
Iye wagede ada tikak hodai - adata wadaa heta hoda wenneඅවදිවන්න අවදිවන්න ගී පද
අවදි වන්න අවදි වන්න - දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ
සුසුමි හෙළන කලට දුක් වෙලා - ඔබත් සමඟ කවුද හඬන්නේ
ටිකක් සතුටු වන්න හිනැහිලා - දහසක් ඒ ලෙස හිනහෙන්නේ
බලනු මැනවි කුරුළු කැදැල්ලේ - සතුට සැපත රස ඉතිරෙන්නේ
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ - දුකිනි මිනිස් කම ලැබ ගන්නේ
දුක සැප දෙක පෙරළි පෙරළි යයි - යන කාලය නැත නවතින්නේ
ඊයෙ වගෙද අද ටිකක් හොඳයි - අදට වඩා හෙට හොඳ වෙන්නේPerformances of Awadiwanna Awadiwanna
Cover versions, live performances, and reality-show contestant performances of “Awadiwanna Awadiwanna” on YouTube.
Cover Versions · 12
▶CoverAwadiwanna Awadiwanna | අවදිවන්න අවදිවන්න | ReMake | Sanuka WickramasingheRusiru Kalhara
▶CoverAwadiwanna Awadiwanna - අවදිවන්න අවදිවන්න (C T Fernando - සී ටී ප්‍රනාන්දු)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverAwadi Wanna | අවදි වන්න අවදි වන්න | Peter Rosario | Ranjith Atigala | Baila Sadaya | @RooTunesRoo Tunes
▶Coverඅවදි වන්න අවදි වන්න - ප්‍රියන්ත ප්‍රනාන්දු | Awadi Wanna Awadi Wanna - Priyantha FernandoGanushka Randula
▶Coverඅවදි වන්න අවදි වන්න.......Gee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
▶CoverAwadiwanna Awadiwanna | අවදිවන්න අවදිවන්න | Roshan Fernando | Teeno Creative StudioTeeno Creative Studio
▶CoverAwadiwanna Awadiwanna...අවදිවන්න අවදිවන්නMilton Malaviarachchi
▶Coverඅවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේRasi p music video
▶CoverAwadiwanna Awadiwana(අවදි වන්න අවදි වන්න)-Tribute to MrCT FernandoSamitha_Acoustic Music
▶CoverAwadiwanna Awadiwanna - CT FERNANDOLegend show
▶CoverAwadiwanna - Christy and the ClanChristy And The Clan
▶Coverඅවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි( Awadi wanna awadiwanna deepthimath dinaki)Sudesh Dodamgaswatta
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awadiwanna Awadiwanna LyricsAwadiwanna Awadiwanna Lyrics Englishඅවදිවන්න අවදිවන්නඅවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando Composer