Lo Ada Ninde LyricsbyCT Fernando
Lo Ada Ninde Lyrics in Sinhala (ලෝ අඩ නින්දේ ගී පද) and English by CT Fernando, written by Susil Senadeera and composed by CT Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Lo Ada Ninde is a Sinhala song performed by CT Fernando with lyrics penned by Susil Senadeera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Lo Ada Ninde |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Susil Senadeera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 759 |
| UPDATED |
Lo Ada Ninde Lyrics
Lo ada ninde me ra yame
Sanda ras wathure kimindenne
Ran tharu babale nil akase
Lassana mal wage
Kirala gase gedi diya matha wetila
Pahalata basa yai diya alle
Namal pipila nelawethi sulange
Suwanda hama dasathe
Sobana me nadiye....sobana me nadiye
Sandaras pathirene....
Lo ada ninde ...
Al kethakin ena dariyaka ge handa
Dan dan ma hada nalawanne
Maha ra hindai ayage ridi handa
Dasathama pathirenne
Kawuruda alhenene....kawuruda alhenene
Gi handa pathuranne....
Lo ada ninde...ලෝ අඩ නින්දේ ගී පද
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ
කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යයි දිය ඇල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ....සෝබන මේ නදියේ
සඳරැස් පැතිරෙනේ....
ලෝ අඩ නින්දේ ...
ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නලවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ
කවුරුද ඇල්හේනේ....කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ....
ලෝ අඩ නින්දේ...Related Songs and Tags
Lo Ada Ninde LyricsLo Ada Ninde Lyrics Englishලෝ අඩ නින්දේලෝ අඩ නින්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerSusil Senadeera Lyricist