Mal Loke Rani Lyrics by CT Fernando
Mal Loke Rani (මල් ලෝකේ රාණි) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by Lalith Sriwardana. This page presents the Mal Loke Rani lyrics in Sinhala script (මල් ලෝකේ රාණි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Loke Rani |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Lalith Sriwardana |
| COMPOSER | CT Fernando |
| VIEWS | 46 |
| UPDATED |
Mal Loke Rani Lyrics
Mal loke rani malsara doni
Madhubhashiniye mage malaa
Komala paani nayane subhaane
Sanasanu maa pem paalaa //
Maa hada vila sarasaalaa
Aadara mala hadaveelaa //
Maa sanasaa ingi paalaa
Raganna chala lochanee
Mal loke rani malsara doni
Madhubhashiniye mage malaa
Komala paani nayane subhaane
Sanasanu maa pem paalaa //
Me mulu lovama epaave
Mage rasa rajina hinaave //
Sampatha sathuta genaave
Oba neda madhu raajinee
Mal loke rani malsara doni
Madhubhashiniye mage malaa
Komala paani nayane subhaane
Sanasanu maa pem paalaa //මල් ලෝකේ රාණි ගී පද
මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //
මා හද විල සරසාලා
ආදර මල හැඩවීලා //
මා සනසා ඉඟි පාලා
රඟන්න චල ලෝචනී
මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //
මේ මුළු ලොවම එපාවේ
මගෙ රස රැජින හිනාවේ //
සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජිනී
මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //Related Songs and Tags
Mal Loke Rani LyricsMal Loke Rani Lyrics Englishමල් ලෝකේ රාණිමල් ලෝකේ රාණි ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerLalith Sriwardana Lyricist