Seethala Pinne Lyrics by Malani BulathsinhalaShirly Waijayantha
Seethala Pinne (සීතල පින්නේ) is a Sinhala song sung by Malani Bulathsinhala and Shirly Waijayantha. The lyrics were written and the music composed by Shirly Waijayantha. This page presents the Seethala Pinne lyrics in Sinhala script (සීතල පින්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Pinne |
|---|---|
| SINGER | Malani Bulathsinhala, Shirly Waijayantha |
| LYRICIST | Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 559 |
| UPDATED |
Seethala Pinne Lyrics
Seethala pinne la sanda eliye
Geyena gee sindu
Ma hada randu e gee sindu
Kawdo pada bandu
Seethala pinne la sanda eliye
Geyena gee sindu
Oba hada randu magee sindu
Ma sitha pada bandu
Punchi davas wala keli sellam daga
Mathakai mata thama
Eweni davas wala sithuwe nehe mama
Melesin wenweema
Punchi davas wala keli sellam daga
Mathakai mata thama
Yauwanaye apa gewana me kala
Wenwiya yuthu noweda
Kola sithin kola nethin
Oba me ai mehema
Yauwanaye mal wasantha geeyada
Geyuwe oba muwata
Kola sithin kola nethin
Sitiyaath ma mehema
Oba pilibanda sitha ma hada thula atha
Oba ma nodaneeda
Seethala pinne la sanda eliye
Geyena gee sindu
Gee pada bandu e gee sindu
Apa hada thula randu
Ha..hahaha..hahahaha..ha..
Ha..hahaha..hahahaha..ha..සීතල පින්නේ ගී පද
සීතල පින්නේ ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
මා හද රැන්දූ ඒ ගී සින්දූ
කව්දෝ පද බැන්දූ
සීතල පින්නේ ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
ඔබ හද රැන්දූ මාගේ සින්දූ
මා සිත පද බැන්දූ
පුංචි දවස් වල කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම
එවැනි දවස් වල සිතුවේ නැහැ මම
මෙලෙසින් වෙන්වීම
පුංචි දවස් වල කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම
යෞවනයේ අප ගෙවනා මේ කල
වෙන්විය යුතු නොවේද
කෝළ සිතින් කෝළ නෙතින්
ඔබ මේ ඇයි මෙහෙම
යෞවනයේ මල් වසන්ත ගීයද
ගැයුවේ ඔබ මුවට
කෝළ සිතින් කෝළ නෙතින්
සිටියත් මා මෙහෙම
ඔබ පිළිබඳ සිත මා හද තුල ඇත
ඔබ මා නොදනීද
සීතල පින්නේ ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
ගී පද බැන්ඳූ ඒ ගී සිංදු
අප හඳ තුළ රැන්ඳු
හා ..හාහා ..හාහාහා ..හා ..
හා ..හාහා ..හාහාහා ..හා ..Performances of Seethala Pinne
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Pinne” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Coverසීතල පින්නේ | Seethala Pinne | Shirley Waijayantha | Malani BulathsinhalaMusic.1
▶CoverSeethala PinneShirley Waijayantha - Topic
▶Coverසීතල පින්නේ | Sithala pinne | Kasun kalhara & Kanchana anuradhi ( Ma Nowana Mama )CrazYer
▶CoverSeethala PinneShirley Waijayantha - Topic
▶CoverSeethala pinne I සීතල පින්නේ I Covered by Ishara AkalankaIshara Akalanka
▶Coverසීතල පින්නේ ලා සඳ එළියේ (Seethala pinne la sanda eliye) Shirley Waijayantha /Malani BulathsinhalaMusic Lover
▶CoverSeethala Pinne සීතල පින්නේ Kasun Kalhara & Kanchana Anuradhi ක්‍රිෂාන්ත නයනජිත් බණ්ඩාරKrishantha Nayanajith Bandara
▶CoverSeethala pinne (සීතල පින්නෙ) Nuwandika senarathna & Shirley waijayantha මියැසි විල්තෙරSESARA DIGITAL
▶Coverසීතල පින්නේ ෂර්ලි Y ජයන්ත & මාලනී බුලත්සිංහල ( SEETHALA PINNE )VIBRANT VOICE
▶CoverSeethala Pinne ( සීතල පින්නේ ) | Guitar MelodiesDev perera
▶CoverSeethala Pinne | සීතල පින්නේ | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶Coverසීතල පින්නේ ලා සඳ එළියේ | Seethala Pinne Lasanda Eliye | Sinhala Song | Srilanka policeමායාවී - Mayawee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Pinne LyricsSeethala Pinne Lyrics Englishසීතල පින්නේසීතල පින්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsShirly Waijayantha ComposerShirly Waijayantha Lyricist


