Adaraya Pamanak Da Lyrics
“Adaraya pamanak da jeevithaya naeganiye” (ආදරය පමණක් ද ජීවිතය නැගණියේ): Adaraya Pamanak Da (ආදරය පමණක් ද) lyrics, a Sinhala love song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරය පමණක් ද ගී පද.
| SONG | Adaraya Pamanak Da |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Adaraya Pamanak Da Lyrics Singlish
Adaraya pamanak da jeevithaya naeganiye
Jeevithe kothek dura athi da thawa idiriye
Premaye arutha mata kiya dunne ohuya
Labunu e pema thora lowak gena nosithuwemi
Mulu lowata duk vidaiy sitha sitiyemi nibada
Mage lowa ohu wata maewemi dawasing dawasa
Danim ohu ewan lowa binda dama giya puwatha
Urumawi atha obata pema siduwana vipatha
Adaraya pamanak da......
Saedewaka uyan thera raedi unusume
Nivi saenasunu paeyak lowama amathak kalemi
Obata amathak wuwath lowata oba mathaka atha
Netha kandalali niwa yalith hinahenu maenawi
Adaraya pamanak da........ආදරය පමණක් ද ගී පද
ආදරය පමණක් ද ජීවිතය නැගණියේ
ජීවිතේ කොතෙක් දුර ඇති ද තව ඉදිරියේ
ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
ලැබුණු ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි
මුළු ලොවට දුක් විදැයි සිතා සිටියෙමි නිබද
මගේ ලොව ඔහු වටා මැවෙමි දවසින් දවස
දනිමි ඔහු එවන් ලොව බිඳ දමා ගිය පුවත
උරුම වී ඇත ඔබට පෙමින් සිදුවන විපත
ආදරය පමණක් ද......
සැදෑවක උයන් තෙර රැදි උණුසුමේ
නිවි සැනසුනු පැයක ලොවම අමතක කළෙමි
ඔබට අමතක වූවත් ලොවට ඔබ මතක ඇත
නෙතේ කඳුළැලි නිවා යලිත් හිනහෙනු මැනවි
ආදරය පමණක් ද........
Related Songs and Tags
Adaraya Pamanak Da LyricsAdaraya Pamanak Da Lyrics Englishආදරය පමණක් දආදරය පමණක් ද ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics