Kirilliyak Viya Thatu Lyrics
“Kirilliyak viya tatu netha labila” (කිරිල්ලියක් විය තටු නැත ලැබිලා), Kirilliyak Viya Thatu (කිරිල්ලියක් විය තටු) lyrics: a Sinhala sad song sung by Malani Bulathsinhala, with words by Sunil Rathnayake and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිරිල්ලියක් විය තටු ගී පද.
| SONG | Kirilliyak Viya Thatu |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Sunil Rathnayake |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 51 |
| UPDATED |
Kirilliyak Viya Thatu Lyrics Singlish
Kirilliyak viya tatu netha labila
Ingili yannata ahasa vata
Lova hinahaddi desa vasagena
Depayin aye yai derana pura.....
Bale gevumuth ekama kedellaka
Ekama leyaka eka kiri kandulaka davati
Ridi kasi wala suwandin mathvi
Eka kusa oth pina suwanda meki viyaki....
Kirilliyak viya tatu...
Milana vi giya jeevaya pibidi
Dethol agata ran sinaha piri itiri
Davi irithaluna hadavatha mathata
Bala hindi vatenna thuru
Poda vessak....
Poda vessak....
Poda vessak....කිරිල්ලියක් විය තටු ගී පද
කිරිල්ලියක් විය තටු නැත ලැබිලා
ඉඟිලී යන්නට අහස වටා
ලොව හිනැහෙද්දී දෑස වසාගෙන
දෙපයින් ඇය යයි දෙරණ පුරා.....
බාලේ ගෙවුමුත් එකම කැදැල්ලක
එකම ලෙයක එක කිරි කඳුළක දැවටී
රිදී කාසි වල සුවඳින් මත්වී
එක කුස ඔත් පින සුවඳ මැකී වියැකී....
කිරිල්ලියක් විය තටු...
මිලාන වී ගිය ජීවය පිබිදී
දෙතොල් අගට රන් සිනහා පිරි ඉතිරී
දැවී ඉරිතැලුන හදවත මත්තට
බලා හිඳී වැටෙනා තුරු
පොද වැස්සක්....
පොද වැස්සක්....
පොද වැස්සක්....Performances of Kirilliyak Viya Thatu
Cover versions, live performances, and reality-show contestant performances of “Kirilliyak Viya Thatu” on YouTube.
Cover Versions · 4
▶CoverKirilliyak viya thatu netha lebila - Malini BulathsinhalaRajitha Jayamini Withanachchi
▶Coverකිරිල්ලියක් විය තටු නැත ලැබිලා...Ruwan Weerakoon
▶CoverKirilliyak wiya. Malani Bulathsinhala.Venus
▶Coverkirilliyak viya thatu natha labila කිරිල්ලියක් විය තටු නැත ලැබිලාකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kirilliyak Viya Thatu LyricsKirilliyak Viya Thatu Lyrics Englishකිරිල්ලියක් විය තටුකිරිල්ලියක් විය තටු ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsRohana Weerasinghe ComposerSunil Rathnayake Lyricist