Senehasa Puda Ammawarun Wage Lyrics by Malani Bulathsinhala
Senehasa Puda Ammawarun Wage (සෙනෙහස පුදා අම්මාවරුන් වගේ) is a Sinhala song sung by Malani Bulathsinhala. The lyrics were written by Rambukkana Siddhartha Thera, and the music is composed by M.M. Jayawardena. This page presents the Senehasa Puda Ammawarun Wage lyrics in Sinhala script (සෙනෙහස පුදා අම්මාවරුන් වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehasa Puda Ammawarun Wage |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | M.M. Jayawardena |
| VIEWS | 423 |
| UPDATED |
Senehasa Puda Ammawarun Wage Lyrics
Senehasa puda ammavarun wage
Dahadiya hela maha sagaraya wage
Ovadan deva agana mutu manik wage
Eti dedi kala apa samanal petav wage…
Akandiye podi kale podi kamata//
Kala varadakata vat theluwe netha apata//
Senehasa thibuni uthura mahamera usata
Piyekuge kadulu mutu kata wuni darukamata…
Piyavaru sitina daruwan hata thani nathuwa
Thani nathuwa
Mavvaru sitina daruwan hata thani nathuwa
Thani nathuwa
Mav piyavaru ira handa men langa hinduwa
Daruwan pana hasareli apahata nathuwa…
Senehasa puda...සෙනෙහස පුදා අම්මාවරුන් වගේ ගී පද
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහදිය හෙළා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ…
අකණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට//
කළ වරදකට වත් තැලුවේ නැත අපට//
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට…
පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මව් පියවරුන් ඉර හඳ මෙන් ළඟ හිඳුවා
දරුවන් පාන හසරැළි අපහට නැතුවා…
සෙනෙහස පුදා...Related Songs and Tags
Senehasa Puda Ammawarun Wage LyricsSenehasa Puda Ammawarun Wage Lyrics Englishසෙනෙහස පුදා අම්මාවරුන් වගේසෙනෙහස පුදා අම්මාවරුන් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsM.M. Jayawardena ComposerRambukkana Siddhartha Thera Lyricist