Thun Ruwane Saranai Lyrics by Malani Bulathsinhala
Thun Ruwane Saranai (තුන් රුවණේ සරණයි) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Thun Ruwane Saranai lyrics in Sinhala script (තුන් රුවණේ සරණයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thun Ruwane Saranai |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 15 |
| UPDATED |
Thun Ruwane Saranai Lyrics
Thun ruwane saranai
Hadu wedu demaapiyan saranai
Yuwathipathin hata sathara waram devi
Saranai raekawaranai
Saranai raekawaranai //
Jayasirima bo samindu belen
Ran weli aasiri e anuhasin
Siri subha mangala jaya jaya mangala
Yehen dinewa yuwathipathin //
Thun ruwane saranai ....
Sirikatha dina dina geta kaedawa
Duu daruwan labamin sondawa
Bowa kalsatha wewa yuwalata //
Sathara kule aarisi wadawa //
Thun ruwane saranai ....තුන් රුවණේ සරණයි ගී පද
තුන් රුවණේ සරණයි
හැදු වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට සතර වරම් දෙවි
සරණයි රැකවරණයි
සරණයි රැකවරණයි //
ජයසිරිමා බෝ සමිඳු බෙලෙන්
රන් වැලි ආසිරි ඒ අනුහසින්
සිරි සුභ මංගල ජය ජය මංගල
යෙහෙන් දිනේවා යුවතිපතින් //
තුන් රුවණේ සරණයි ....
සිරිකත දින දින ගෙට කැඳවා
දූ දරුවන් ලබමින් සොඳවා
බෝවා කල්සෙත වේවා යුවලට //
සතර කුලේ ආරිසි වඩවා //
තුන් රුවණේ සරණයි ....Performances of Thun Ruwane Saranai
Cover versions, live performances, and reality-show contestant performances of “Thun Ruwane Saranai” on YouTube.
Cover Versions · 3
▶CoverThun Ruwane Saranai සරණයි -Welcome Act - Sonali Dancing AcademySrilanka Best wedding DanceSonali Dancing Academy
▶Coverතුන්රුවණේ සරණයි Covered by Hasitha Chithrani මුල් ගැයුම විශාරද මාලිනී බුලත්සිංහලHasitha Chithrani
▶CoverThun Ruwane Saranai - Malini Bulathsinhala තුන් රුවනේ සරණයි - විශාරද මාලිනී බුලත්සිංහලDr. Ajantha Ranasinghe Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thun Ruwane Saranai LyricsThun Ruwane Saranai Lyrics Englishතුන් රුවණේ සරණයිතුන් රුවණේ සරණයි ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics