Mala Pothe Akuru Lyrics by Malani Bulathsinhala
Mala Pothe Akuru (මල පොතේ අකුරු) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Mala Pothe Akuru lyrics in Sinhala script (මල පොතේ අකුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mala Pothe Akuru |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 34 |
| UPDATED |
Mala Pothe Akuru Lyrics
Mala pothe akuru bae ki minisa
Ingirisi paththarayak mula indala agata balanawa
Aga indala mulata balanawa
Kohen igena gatta da manda
Mala pothe akuru bae ki minisa
Man kandan ena dawase kana assana gahuwa kena
Punchi punchi thundu kaeli ekata thiyanawa
Menna bole ingirisi akuru liyanawa
Mala pothe akuru ......
Paandaram kade giin gena paththare balala
Muna narak kara daethe niyapothu kanawa
Kahata koppaya paeththaka seethala wenawa
Mala pothe akuru ......මල පොතේ අකුරු ගී පද
මල පොතේ අකුරු බෑ කී මිනිසා
ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්ත ද මන්දා
මල පොතේ අකුරු බෑ කී මිනිසා
මං කැන්දන් එන දවසේ කන අස්සන ගැහුව කෙනා
පුංචි පුංචි තුන්ඩු කෑලි එකට තියනවා
මෙන්න බොලේ ඉංගිරීසි අකුරු ලියනවා
මල පොතේ අකුරු ......
පාන්දරම කඩේ ගිඑින් ගෙනා පත්තරේ බලලා
මූණ නරක් කර දෑතේ නියපොතු කනවා
කහට කෝප්පය පැත්තක සීතල වෙනවා
මල පොතේ අකුරු ......
Performances of Mala Pothe Akuru
Cover versions, live performances, and reality-show contestant performances of “Mala Pothe Akuru” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමළ පොතේ අකුරු | මාලනී බුලත්සිංහල ( Mala Pothe Akuru | Malani Bulathsinhala ) - Sinhala playlistSinhala Playlist
▶CoverMala pothe akuru -malani bulathsinhalaDe Alwis Production
▶CoverMala pothe akuru by Malani BulathsinhalaDebay MuZic
▶CoverMala Pothe Akuru - (මළ පොතේ අකුරු) - EDM Version - Malani BulathsinhalaLuka Beats
▶CoverMala Pothe AkuruRelease - Topic
▶CoverMala Pothe akuru | මල පොතේ අකුරුEnergy Colors
▶CoverMala Pothe Akuru Be Ki Miniha (මල පොතේ අකුරු බෑ කී මිනිහා)Diyatha Tv LIVE
▶CoverMala Pothe Akuru-MALANI BULATHSINHALAPamuditha with Car's
▶CoverMALA POTHE AKURU by Malini BulathsinhalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMala pothe akuru key board lessons sinhala මල පොතේ අකුරු බෑ කී මිනිසා කීබෝඩ් පාඩමKeyboard Kamare කීබෝඩ් කාමරේ
▶CoverMala Pothe Akuru - Malani Bulathsinhala (මළ පොතේ අකුරු - මාලනී බුලත්සිංහල)Kirula Radio
▶Coverහන්සිනි අවසන් වරට මල පොතේ අකුරු කිව්ව හැටි සිරස ජූනියර් ස්ටාර්Heart Fm
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mala Pothe Akuru LyricsMala Pothe Akuru Lyrics Englishමල පොතේ අකුරුමල පොතේ අකුරු ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics
