Ahasin Tharuwak Lyrics by Malani Bulathsinhala
Ahasin Tharuwak (අහසින් තරුවක්) is a Sinhala song sung by Malani Bulathsinhala. The lyrics were written by Lucien Bulathsinhala. This page presents the Ahasin Tharuwak lyrics in Sinhala script (අහසින් තරුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasin Tharuwak |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Lucien Bulathsinhala |
| VIEWS | 20 |
| UPDATED |
Ahasin Tharuwak Lyrics
ahasin tharuwak kada halenawa
tharuwa katha na ahasayi welanene
natuwen nahembul malak wetenawa
male katha na natuwayi welapenne
pae himak na nokerena deege
sewanellath aedalu...
dawal wetuna wala meda wetune na
hitha hoda wedi kamalu...
ahasin tharuwak....
malen upan mal paththini dewi
kaendan ena nakathe
askooden man wathura adinnam
obe mangul dawase...
ahasin tharuwak...අහසින් තරුවක් ගී පද
අහසින් තරුවක් කඩා හැලෙනවා
තරුව කතා නෑ අහසයි වැලනේනේ
නටුවෙන් නැහැඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ නටුවයි වැලපෙන්නේ
පෑ හීමක් නැ නොකෙරෙන දීගේ
සෙවනැල්ලත් ඇදලූ...
දවල් වැටුන වල මෙදා වැටුනෙ නැ
හිත හොද වැඩි කමලූ...
අහසින් තරුවක්....
මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස්කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ...
අහසින් තරුවක්...Performances of Ahasin Tharuwak
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasin Tharuwak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅහසින් තරුවක් | මාලනී බුලත්සිංහල ( Ahasin Tharuwak | Malani Bulathsinhala ) - Sinhala PlaylistSinhala Playlist
▶Coverඅහසින් තරුවක් කඩා වැටෙනවා | AHASIN THARUWAK | Malani Bulathsinhala | EDM COVER(Bass Boosted)DJ VIONNova Beatz SL
▶CoverAhasin tharuwak X Dam patin la ( අහසින් තරුවක් X දම් පාටින් ලා ) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverAhasin tharuwak kada watenawa|(අහසින් තරුවක් කඩා වැටෙනවා)|Malani BulathsinhalaOld Music Gallery
▶CoverAhasin Tharuwak (අහසින් තරුවක්) | Malini Bulathsinhala | Sinhala Music SongsWe Did It Global
▶CoverAhasin Tharuwak Kada Vatenawa ( Jana Beats Remix )Jana Beats
▶Coverඅහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ තේරුම | දෙසැරයක් අනාථ වූ ඇය | Ahasin Tharuwak Song MeaningRandunu Yasaranga
▶CoverSakura Legend | Ahasin Tharuwak | Sewwandi Ranathunga | සකුරා ලෙජන්ඩ්ස්KKA Media Works
▶CoverAhasin Tharuwak (අහසින් තරුවක්) - Malani Bulathsinhala | Ceylon Old HitsCeylon Old Hits
▶CoverAhasin Tharuwak Kada Watenawa (Sinhala Song Meaning) - Malani BulathsinhalaSinhala Lyricspedia
▶CoverAhasin tharuwak kadaa watenawa අහසින් තරුවක් කඩා වැටෙනවා Malani bulathsinhalaS. Withanage
▶Coverඅහසින් තරුවක් කඩා වැටෙනවා AHASIN THARUWAK KADA WATENWA MULTI ACCOUSIC FEMALE COVERMulti Open AI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasin Tharuwak LyricsAhasin Tharuwak Lyrics Englishඅහසින් තරුවක්අහසින් තරුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsLucien Bulathsinhala Lyricist
