Bindu Ihena Pinne Arunu Ude Lyrics
“Bindu ihena pinne arunu ude” (බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ), Bindu Ihena Pinne Arunu Ude (බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ) lyrics: a Sinhala love song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ ගී පද.
| SONG | Bindu Ihena Pinne Arunu Ude |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 11 |
| UPDATED |
Bindu Ihena Pinne Arunu Ude Lyrics Singlish
Bindu ihena pinne arunu ude
Manda othen kaudo rahas kathave
Manda othen kaudo rahas katha
Bindu ihena pinne arunu udave
Sapumal kumaru wage awurudu kumari wage
Ayi muwa wela kekatiya sinasala
Oya alawantha wuwa aya nedo
Bindu ihena pinne ....
Puruwe pin peladi innata hitha bahadi
Numbata mata wage nathuwath waram nage
Naha nokkadu me hitha mage
Bindu ihena pinne ....බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ ගී පද
බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ
සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ //
ඇයි මුවා වෙලා කෙකටිය සිනාසලා //
ඔය ආලවන්ත වූ අය නේදෝ
බිංදු ඉහෙන පින්නේ ....
පුරුවෙ පින පැලදී ඉන්නට හිත බහදී //
නුඹට මට වගේ නැතුවත් වරම් නගේ //
නැහැ නෝක්කාඩු මේ හිත මාගේ
බිංදු ඉහෙන පින්නේ ....Performances of Bindu Ihena Pinne Arunu Ude
Cover versions, live performances, and reality-show contestant performances of “Bindu Ihena Pinne Arunu Ude” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindu Ihena Pinne Arunu Ude LyricsBindu Ihena Pinne Arunu Ude Lyrics Englishබිංදු ඉහෙන පින්නේ අරුණු උදේබිංදු ඉහෙන පින්නේ අරුණු උදේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics

