Himi Nethi Pemakata Lyrics by Malani Bulathsinhala
Himi Nethi Pemakata (හිමි නැති පෙමකට) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Himi Nethi Pemakata lyrics in Sinhala script (හිමි නැති පෙමකට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Himi Nethi Pemakata |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 35 |
| UPDATED |
Himi Nethi Pemakata Lyrics
Himi nati pemakata iki binda handumata
Sitha mage bolanda wela
Ansathu handakata pem kala waradata
Lowa mata erehi wela
Kiyaganna mata dahasak de atha
Matu dawasa oba ha thanivi
Hamu wannata beha ukusuwesin atha
Nethu dahasak apa wetha yomu wi
Himi nati pemakata ....
Kirilliyaka lesa igili ennata
Sitheyi athatu nethada lebi
Waram nathe mata oba hamuwannata
Aethin hinda hinahenu menevi
Himi nati pemakata ....හිමි නැති පෙමකට ගී පද
හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගේ බොලඳ වෙලා
අන්සතු හඳකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී
හිමි නැති පෙමකට ....
කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතෙයි අත්තටු නැතද ලැබී
වරම් නැතේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී
හිමි නැති පෙමකට ....
Related Songs and Tags
Himi Nethi Pemakata LyricsHimi Nethi Pemakata Lyrics Englishහිමි නැති පෙමකටහිමි නැති පෙමකට ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics