Thara Para Diga Pata Lyrics by Malani Bulathsinhala
Thara Para Diga Pata (තාර පාර දිග පාට) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Thara Para Diga Pata lyrics in Sinhala script (තාර පාර දිග පාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thara Para Diga Pata |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 53 |
| UPDATED |
Thara Para Diga Pata Lyrics
Thara paara diga paata paata kada
Sal pil hevanalle
Gini sulangin duwili avilenava
E ginneng numba deveyi male
Rupa petti keli sellam nagaraya
Kaasi tarangayata sudu kelinava
Jeevitaye rana bimata vadinnata
Male numba kala davasak enava
Bola losinjara diva rasa keruwata
Badagindara neha niwa damanne
Keeri gahena kala vaaru nati depa
Kohomada numba digu gamana duwanneතාර පාර දිග පාට ගී පද
තාර පාර දිග පාට පාට කඩ
සල් පිල් හෙවනැල්ලේ
ගිනි සුළඟින් දූවිලි අවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ
රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරඟයට සූදු කෙළිනවා
ජීවිතයේ රණ බිමට වඩින්නට
මලේ නුඹට කල දවසක් එනවා
බෝල ලොසින්ජර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ
Performances of Thara Para Diga Pata
Cover versions, live performances, and reality-show contestant performances of “Thara Para Diga Pata” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverthara para diga තාර පාර දිග පාට පාට කඩChannel U
▶Coverතාර පාර දිග පාට පාට කඩ | මාලනී බුලත්සිංහල ( Thara Para Diga | Malani Bulathsinhala)-Sinhala PlaylistSinhala Playlist
▶CoverThara para diga Pata Pata "තාර පාර දිග"Beji | බැජී අලුත්ම එක |Thara Para Diga pata pata kare BejiOMG
▶CoverThara Para Diga | තාර පාර දිග | Reggae CeylonNimnodaya
▶CoverThara Para Diga ( තාර පාර දිග පාට පාට) Modern ReggaePop Story
▶CoverTHARA PARA DIGA by Malini BulathsinhalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverThara Paara Diga Paata Paata Kada (තාරපාර දිග පාට පාට කඩ )Geethayaka Arutha (ගීතයක අරුත)
▶CoverThara Para Diga (තාර පාර දිග පාට පාට කඩ) | Reggae Fusion BEAT - Remastered by Wishwin Beats!Wishwin Beats
▶CoverThara Para Diga Pata Pata Kada - Malani Bulathsinhala (තාර පාර දිග පාට පාට කඩ - මාලනී බුලත්සිංහල)Kirula Radio
▶CoverThara Para Diga තාර පාර දිග | ROOTS REGGAE VERSION Malani Bulathsinhala Classic Cover | Yakali MusicYakali Music
▶Coverතාර පාර දිග පාට පාට කඩ || Thara para diga pata pata kada || music vizVinu Beats
▶CoverThara Para Diga | තාර පාර දිග | BASS BOOSTED | @VISBEATZVIS BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thara Para Diga Pata LyricsThara Para Diga Pata Lyrics Englishතාර පාර දිග පාටතාර පාර දිග පාට ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics
