Adara Mage Jesuni LyricsbyRookantha Gunathilaka
Adara Mage Jesuni Lyrics in Sinhala (ආදර මගේ ජේසුනි ගී පද) and English by Rookantha Gunathilaka and composed by Rookantha Gunathilaka. This page includes the Sinhala lyrics and English transliteration. Adara Mage Jesuni is a Sinhala song performed by Rookantha Gunathilaka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Adara Mage Jesuni |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 866 |
| UPDATED |
Adara Mage Jesuni Lyrics
Aadara mage Jesuni, kalakin oba amathami
Kohomada obage thathu samide..
Sithu sithu de mama kala, obe dahame guna nasa
Ada oba langa wenda weti, handami
Ma hasuvi maruthe maga veradi mavathe
Me liyamana liyami ma saminde
Maha karuna sagare oba pamanai adare
Senasuma mata dennako saminde
Aadara mage Jesuni, kalakin oba amathami
Kohomada obage thathu samide..
Sithu sithu de mama kala, obe dahame guna nasa
Ada oba langa wenda weti, handami
Jesuni mama adarei obe pema eitat vediyi
Semada mama nayagathiyi obata
Oba dun hamadetamath mata dunnati de hatath
Thuthi pudanemi adaren saminde
Adara mage Jesuni hamuvemu yali mathudine
Dina dina vejambe lowe saminde
Sithu sithu de mama kala, oba anukampa kala
Mama oba langa vanda vati handami...ආදර මගේ ජේසුනි ගී පද
ආදර මගෙ ජේසුනි, කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු සමිඳේ
සිතු සිතු දේ මම කළා, ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමි...
මා හසුවී මාරුතේ මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා සමිඳේ
මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමිඳේ
ආදර මගෙ ජේසුනි.....
ජේසුනි මම ආදරෙයි ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි ඔබට
ඔබ දුන් හැමදේටමත් මට දුන්නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමිඳේ
ආදර මගෙ ජේසුනි හමුවෙමු යළි මතුදිනේ
දින දින වැජඹේ ලොවේ සමිඳේ
සිතු සිතු දේ මම කළා, ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමි...Related Songs and Tags
Adara Mage Jesuni LyricsAdara Mage Jesuni Lyrics Englishආදර මගේ ජේසුනිආදර මගේ ජේසුනි ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsRookantha Gunathilaka Composer