Ulath Ekai Pilath Ekai Lyrics by Rookantha Gunathilaka
Ulath Ekai Pilath Ekai (උලත් එකයි පිළත් එකයි) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Ulath Ekai Pilath Ekai lyrics in Sinhala script (උලත් එකයි පිළත් එකයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ulath Ekai Pilath Ekai |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 669 |
| UPDATED |
Ulath Ekai Pilath Ekai Lyrics
Ulat ekai pilat ekai
Malat ekai nethat ekai
Api hemada somiye innava
Deyiyo dani api nodani
Marena davasa kavru kiyanava
Athat ekai nethat ekai
Langat ekai durat ekai
Mada kaalai methenta aave
Nage male ale dole
Ape katahanda tama ahenava
Kiwvata kiwvata gee vel gothala
Kiyanava kiyanava seepada hadala
Adareta ona deyak karanna hakilu
Salli nethat raja venavalu
Pavru bandala akul helala adarayak epa kapanna
Adiya adiya thiyala nagina miniha diha epa ravanna
(Api ekka oba avoth hina venava hemadamath
Me kiyanne aththai mallii..//)
Ulat ekai pilat ekai....
Anagathaya kohoma veida
Hitala hitala aida thevenne
Banku pothe sathe nethe kiya aida
Hitin handanne
(Api ekka oba avoth hina venava hemadamath
Me kiyanne aththai mallii..//)
Ulat ekai pilat ekai....
Kiwvata kiwvata gee vel gothala
Kiyanava kiyanava seepada hadala
(Adareta ona deyak karanna hakilu
Salli nethat raja venavalu..////)උලත් එකයි පිළත් එකයි ගී පද
උලත් එකයි පිළත් එකයි
මළත් එකයි නැතත් එකයි
අපි හැමදා සොමියේ ඉන්නවා
දෙයියෝ දනී අපි නොදනී
මැරෙන දවස කව්රු කියනවා
ඇතත් එකයි නැතත් එකයි
ළඟත් එකයි දුරත් එකයි
මඩ කාලයි මෙතෙන්ට ආවේ
නගේ මලේ ඇලේ දොළේ
අපේ කටහඬ තාම ඇහෙනවා
කිව්වට කිව්වට ගී වැල් ගොතලා
කියනවා කියනවා සීපද හදලා
ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු
සල්ලි නැතත් රජ වෙනවාලු
පව්රු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපා කපන්න
අඩිය අඩිය තියල නගින මිනිහා දිහා එපා රවන්න
(අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලී..//)
උලත් එකයි පිළත් එකයි....
අනාගතය කොහොම වෙයිද
හිතලා හිතලා ඇයිද තැවෙන්නේ
බැංකු පොතේ සතේ නැතේ කියා ඇයිද
හිතින් හඬන්නේ
(අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලී..//)
උලත් එකයි පිළත් එකයි....
කිව්වට කිව්වට ගී වැල් ගොතලා
කියනවා කියනවා සීපද හදලා
(ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු
සල්ලි නැතත් රජ වෙනවාලු..////)Related Songs and Tags
Ulath Ekai Pilath Ekai LyricsUlath Ekai Pilath Ekai Lyrics Englishඋලත් එකයි පිළත් එකයිඋලත් එකයි පිළත් එකයි ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics