Kiyanna Jesuni Ma Obeda Lyrics by Rookantha Gunathilaka
Kiyanna Jesuni Ma Obeda (කියන්න ජේසුනි මා ඔබේද) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Kiyanna Jesuni Ma Obeda lyrics in Sinhala script (කියන්න ජේසුනි මා ඔබේද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiyanna Jesuni Ma Obeda |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 197 |
| UPDATED |
Kiyanna Jesuni Ma Obeda Lyrics
Himidiri yame pinikata dilisenava
Saminduge muhune hasarel mathuvenava
Adare namin jivithe puda
Edath adath hetath hinavela...
Jesuni me obada
Jesuni ma obedha
Kiyanna Jesuni kiyanna Jesuni
Kiyanna Jesuni ma obedha...
Gini maddahaney thanapath melavenava
Dasadahasak pav magen siduvenava
Adare namin pav kama vela
Raththaran hadak matath denna...
Jesuni me obada...
Nisasala rayeh oba matak venava
Kala pav sihiwi mage hitha kakiyanava
Adare namin susum maka mage
Adare matath kiyadenna...
Jesuni me obada...
Kiyanna Jesuni kiyanna Jesuni
Kiyanna Jesuni ma obedha...කියන්න ජේසුනි මා ඔබේද ගී පද
හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවා
සමිඳුගේ මුහුණේ හසරැල් මතුවෙනවා
ආදරේ නමින් ජිවිතේ පුදා
එදත් අදත් හෙටත් හිනාවෙලා...
ජේසුනි මේ ඔබද
ජේසුනි මා ඔබේද
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද...
ගිනි මද්ධහනේ තණපත් මැලවෙනවා
දසදහසක් පව් මාගෙන් සිදුවෙනවා
ආදරේ නමින් පව් කමා වෙලා
රත්තරන් හදක් මටත් දෙන්න...
ජේසුනි මේ ඔබද...
නිසසල රැයෙහි ඔබව මතක් වෙනවා
කළ පව් සිහිවී මගේ හිත කකියනවා
ආදරේ නමින් සුසුම් මකා මගේ
ආදරේ මටත් කියාදෙන්න...
ජේසුනි මේ ඔබද...
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද.../////
Related Songs and Tags
Kiyanna Jesuni Ma Obeda LyricsKiyanna Jesuni Ma Obeda Lyrics Englishකියන්න ජේසුනි මා ඔබේදකියන්න ජේසුනි මා ඔබේද ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics