Senehe Bendee Eda

Song Details: Singer & Composer Information
Senehe Bendee Eda Lyrics in Sinhala (සෙනෙහේ බැඳී එදා ගී පද) and English by Rookantha Gunathilaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Senehe Bendee Eda
👁️ VIEWS
84

Senehe Bendee Eda Lyrics

Senehe bandi eda senasum suwe pata
Apa lanwela un nisa lokaye bo dena
Ki kata ase...
Senehe bandi eda senasum suwe pata

Diviya obe kalabena da
Kadulu sala walapena da
Eliya meki taniwena da
Langama athe obage lowe

Senehe bandi...

Kadulu sala nayana dele
Randenupa sihina dele
Kadulu noye netha mage
Bambaru nethe sasala wune

Senehe bandi...

සෙනෙහේ බැඳී එදා ගී පද

සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා 
අප ලංවෙලා උන් නිසා ලෝකයේ බෝ දෙනා 
කී කතා ඇසේ... 
සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා 

දිවිය ඔබේ කැළඹෙන දා 
කදුළු සලා වැළපෙන දා 
එළිය මැකී තනිවෙන දා 
ළඟම ඇතේ ඔබගේ ලොවේ 

සෙනෙහේ බැඳී...

කඳුළු සලා නයන දැලේ 
රැඳෙනු එපා සිහින දැලේ 
කඳුළු නොයේ නෙතට මගේ 
බඹරු නෙතේ සසල වුණේ 

සෙනෙහේ බැඳී...

Frequently Asked Questions

Who sang Senehe Bendee Eda?

Rookantha Gunathilaka performed Senehe Bendee Eda. Rookantha Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Senehe Bendee Eda complete lyrics?

You can find the complete Senehe Bendee Eda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Senehe Bendee Eda?

Senehe Bendee Eda has been viewed 84 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සෙනෙහේ බැඳී එදා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සෙනෙහේ බැඳී එදා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Senehe Bendee Eda LyricsSenehe Bendee Eda Song LyricsSenehe Bendee Eda Lyrics Englishසෙනෙහේ බැඳී එදා Lyricsසෙනෙහේ බැඳී එදා ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Senehe Bendee Eda" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Senehe Bendee Eda" by Rookantha Gunathilaka

Song Video