Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rookantha Gunathilaka
  3. Kalakata Passe Lyrics

Kalakata Passe

Rookantha Gunathilaka

Kalakata Passe Lyrics

Kalakata passe oba amathanne mithuri
Puduma hitannath epa mage sonduri
Obata nokiwa kiyala taraha wennapa
Obata noliwa kiyala amanapa wennapa

Pahugiya dawase mage jeewitha uyanaye
Indahita pipena suwada vihidena
Ruwathi malak pipuna
E mal suwadin prarthana nahawi
Mulu jeewithayama mal suwadayi

Labuwe kohenda sura mal lowenda
Thawa honda honda mal thawa thawa thiyeda
Ewa ahannepa soyala balannepa

Obata nokiwa kiyala taraha wennapa
Obata noliwa kiyala amanapa wennapa

Sihine thawamath penenawa
Sawane mumuna asenawa
Sulange suwada denenawa
Diwiye ron rasa thiyenawa

Oba hamu nowuna kiyala taraha wennapa
Oba amathuwe na kiyala amanapa wennapa
Obata nokiwa kiyala taraha wennapa
Obata noliwa kiyala amanapa wennapa

Mata oba himi na kiyala taraha wennapa
Mama oba langa na kiyala amanapa wennapa

Thamath penenawa
Mumuna asenawa
Suwadak denenawa
Ron rasa thiyenawa

කලකට පස්සෙ ගී පද

කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරී
පුදුම හිතන්නත් එපා මගේ සොඳුරී
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

පහුගිය දවසක මගෙ ජීවිත උයනේ
ඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනා
රුවැති මලක් පිපුණා
ඒ මල් සුවඳින් ප්‍රාර්ථනා නැහැවී
මුළු ජීවිතයම මල් සුවඳයි

ලැබුවේ කොහෙන්ද සුර මල් ලොවෙන්ද
තව හොඳ හොඳ මල් තව තව තියේද
ඒවා අහන්නෙපා සොයලා බලන්නෙපා

ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

සිහිනේ තවමත් පෙණෙනවා
සවනේ මුමුණා ඇසෙනවා
සුළඟේ සුවඳක් දැණෙනවා
දිවියේ රොන් රස තියෙනවා

ඔබ හමු නොවුණා කියලා තරහා වෙන්නෙපා
ඔබ ඇමතුවෙ නෑ කියලා අමනාප වෙන්නෙපා
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා

මට ඔබ හිමි නෑ කියලා තරහා වෙන්නෙපා
මම ඔබ ළඟ නෑ කියලා අමනාප වෙන්නෙපා

තාමත් පෙණෙනවා
මුමුණා ඇසෙනවා
සුවඳක් දැණෙනවා
රොන් රස තියෙනවා

Frequently Asked Questions

Who sang Kalakata Passe?

Rookantha Gunathilaka performed Kalakata Passe. Rookantha Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kalakata Passe lyrics?

You can find the Kalakata Passe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalakata Passe?

Kalakata Passe has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කලකට පස්සෙ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කලකට පස්සෙ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalakata Passe LyricsKalakata Passe Song LyricsKalakata Passe Lyrics Englishකලකට පස්සෙ Lyricsකලකට පස්සෙ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics

Kalakata Passe - Singer, Lyricist & Composer

Kalakata Passe Lyrics in Sinhala (කලකට පස්සෙ ගී පද) and English by Rookantha Gunathilaka. This page includes the Sinhala lyrics and English transliteration.
SONGKalakata Passe
SINGER
Rookantha Gunathilaka
VIEWS7
ShareShare "Kalakata Passe" by Rookantha Gunathilaka

More from Rookantha Gunathilaka

  • Adara Mage Jesuni Lyrics841
  • Aware Pipi Lyrics2
  • Basa Giya Hiru Lyrics4
  • Dasama Riddana Lyrics24
  • Dawasak Da Hendewaka Lyrics38
  • Dedunu Patai Muhuna Obe Lyrics10
  • Hiru Sandu Athare Lyrics8
  • Hiruge Kiranai (Lak Amme) Lyrics20
  • Idunil Gangulal Lyrics13
  • Indunil Gangulal Lyrics15
  • Jesuni Obata Aadare Lyrics3
  • Mada Nalata Kiya Athath Lyrics4
  • Mage Hithe Dukak Lyrics6
  • Mage Pel Pathe Ma Lyrics1
  • Mama Ahawwa Horen Lyrics9
  • Nawuka Eli Niwena Raa Lyrics3
  • Nelannata Gihin Pala Wela Lyrics6
  • Nidi Nathi Ra Yame Lyrics8
  • Ra Pura Penena Nisa Lyrics6
  • Ran Malayak Genalla Lyrics9
  • Sada Pahan Nadi There Lyrics7
  • Sanda basa giya thana na Lyrics31
  • Sanda Pana Wage Dilenne Lyrics14
  • Sande Oba Lyrics12
  • Seethala Sithuwili Unusum Susumin Lyrics8
  • Senehasa Dewolaki Lyrics2
  • Sinakan Muwe Lyrics4
  • Sudu Mudu Walle Lyrics10
  • Suwanda Dani Danenawa Lyrics8
  • View All Songs82

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    661
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    483
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    101
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    84
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    59
  • Chuttak Chuttak LyricsYohani
    59
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    52
  • Dura Akahe LyricsCharitha Attalage
    52
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    51
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    48