Anganawo Lyrics by Rookantha Gunathilaka
Anganawo (අන්ගනාවෝ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Anganawo lyrics in Sinhala script (අන්ගනාවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anganawo |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 1,824 |
| UPDATED |
Anganawo Lyrics
Anganavo
Geethe liwa thaale damuwa
Sihinen mata kiwa oba maage kiyala
Anganavo rupikavo
Ranguman ranguwa
Mata amaa mee pewwa
Inne obee loke dan inne mang obage loke
Mang minis lowe thawat kenek nage
Kiyanne me kathandare
Nae venas velaa nage ithin pudannako
Oyage aadare
Anganavo rupikavo...
Seetha seetha raeka paata paata thaarukava
Mama kada genath demi nage
Oya seenu seenu mal hinaava devathunge paata gaevaa
Aadare matai nage
Anganavo...අන්ගනාවෝ ගී පද
අන්ගනාවෝ
ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අන්ගනාවෝ රුපිකාවෝ
රැඟුමන් රැඟුවා
මට අමා මී පෙව්වා
ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ
මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නඟේ
කියන්නේ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නඟේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ//
අන්ගනාවෝ රුපිකාවෝ...
සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව දේවතුන්ගේ පාට ගෑවා
ආදෙරේ මටයි නගේ//
අන්ගනාවෝ...Performances of Anganawo
Cover versions, live performances, and reality-show contestant performances of “Anganawo” on YouTube.
Cover Versions · 11
▶CoverRookantha Goonatillake - Anganawo -අංගනාවෝ-රූකාන්ත ගුණතිලකSri Tv
▶CoverAnganawo, Rookantha GunathilakaDinesh Harshana
▶CoverAnganawo | Rookantha Gunathilaka | 2FORTY2The Wedding
▶CoverAnganawo(අන්ගනාවෝ) | Nadeemal Perera (Cover)Sri Lanka Acoustic Music
▶CoverANGANAWO | අංගනාවෝ ~ Rookantha Gunathilake - Piano Cover by Kalpa HettiarachchiChirantha Hettiarachchi KaLpAonLNpiAno
▶Cover"අංගනාවො"Guitar covered by chanu jayanschanu jayans
▶CoverAnganawo | Rookantha Gunathilaka | Original MusicORIGINAL MUSICS
▶CoverAnganawo - Nadeemal perera Cover Song නදීමාල් පෙරේරා - අන්ගනාවෝයාළුවෝ - Yaluwoo
▶CoverAnganawo... අන්ගනාවෝනව මාවතක්
▶CoverAnganawo cover අන්ගනාවෝThusitha Dushantha
▶Coverඅන්ගනාවෝ-- ANGANAWORomantic Vibes. Cinematic visuals.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anganawo LyricsAnganawo Lyrics Englishඅන්ගනාවෝඅන්ගනාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics