Sansara Sihine Lyrics by Sanuka Wickramasinghe
Sansara Sihine (සංසාර සිහිනේ) is a Sinhala song sung by Sanuka Wickramasinghe. The lyrics were written by Udari Amarathunga. This page presents the Sansara Sihine lyrics in Sinhala script (සංසාර සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansara Sihine |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| LYRICIST | Udari Amarathunga |
| COMPOSER | Sanuka Wickramasinghe |
| VIEWS | 2,493 |
| UPDATED |
Sansara Sihine Lyrics
Sansara sihine peramaga ma sitiya kawadada numba enne
Adara dedunne adawan nethu vihida ma numbe kumara
Sansara sihinaye ma numbe kumara
Ma numbe kumara.....
Piyamena enna me sihinaye sirakariya vanna
Thurulata enna pawasan numba magemai kiya kumari
Piyamena enna mage sihinaye sirakariya vanna
Thurulata enna pawasan numba magemai kiya
Sansara sihinaye ma numbe kumara
(ma numbe kumara.....///)
Sihina dakinna me sihine himikariya vanna
Diviyata enna pawasan numba magemai kiya kumari
Sihina dakinna mage sihine himikariya vanna
Diviyata enna pawasan numba magemai kiya
Sansara sihinaye ma numbe kumara......
Sansara sihine......
(ma numbe kumara.....///)සංසාර සිහිනේ ගී පද
සංසාර සිහිනේ පෙරමග මා සිටියා කවදාද නුඹ එන්නේ
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා
සංසාර සිහිනයේ මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා.....
පියමැන එන්න මේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී
පියමැන එන්න මගේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා
සංසාර සිහිනයේ මා නුඹේ කුමරා
(මා නුඹේ කුමරා.....///)
සිහින දකින්න මේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී
සිහින දකින්න මගේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා
සංසාර සිහිනයේ මා නුඹේ කුමරා......
සංසාර සිහිනේ......
(මා නුඹේ කුමරා.....///)Performances of Sansara Sihine
Cover versions, live performances, and reality-show contestant performances of “Sansara Sihine” on YouTube.
Reality Show Performances · 12
▶Reality ShowTeam Sanuka | Sansara Sihine (සංසාර සිහිනේ) | The Live Semi Finals | The Voice Teens Sri LankaTeam Sanuka
▶Reality ShowPraveen Matheesha | Sansara Sihine (සංසාර සිහිනේ) | Blind Auditions | The Voice Teens Sri LankaPraveen Matheesha
▶Reality ShowDulaj Chamikara | Sansara Sihine (සංසාර සිහිනේ) | Blind Auditions | The Voice Teens Sri LankaDulaj Chamikara
▶Reality ShowAchinthya Sahan | Sansara Sihine (සංසාර සිහිනේ) | The Knockouts | The Voice Sri LankaAchinthya Sahan
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALEAshan Kapugedara
▶Reality ShowChannuka | Sansara Sihine (සංසාර සිහිනේ) | Top 12 | The Voice Sri LankaChannuka
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Vidarshana Piyumal | Hiru Star Season 04 | SUPER 36Vidarshana Piyumal
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALEAshan Kapugedara
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Vidarshana Piyumal | Hiru Star Season 04 | SUPER 36Vidarshana Piyumal
▶Reality ShowTeam Sanuka | Sansara Sihine (සංසාර සිහිනේ) | The Live Semi Finals | The Voice Teens Sri LankaTeam Sanuka
▶Reality Showසිතුම් මදුශාන් - සංසාර සිහිනේ...| Hiru Star Season 04 | GRAND PREMIEREසිතුම් මදුශාන් - ...
▶Reality ShowSansara Sihine - සංසාර සිහිනේ | Lasith Dilshan Hiru Star Season 3 |WILD CARD ROUND| Episode 69Sanuka Wickramasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansara Sihine LyricsSansara Sihine Lyrics Englishසංසාර සිහිනේසංසාර සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsSanuka Wickramasinghe ComposerUdari Amarathunga Lyricist