Sanda Mithuri Lyrics by Kasun Kalhara
Sanda Mithuri (සඳ මිතුරි) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Achala Solomons, and the music is composed by Raj. This page presents the Sanda Mithuri lyrics in Sinhala script (සඳ මිතුරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Mithuri |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Achala Solomons |
| COMPOSER | Raj |
| VIEWS | 1,680 |
| UPDATED |
Sanda Mithuri Lyrics
Igilenna oba ekka aakase
Vidaganna e sisila ma sitse
Mata denna e varama kawadada oba enne pini bindu mal vehi aran
Sanda mithuri sitha mihiri kala menevi
Bindu kandulu pini pokuru kala menevi...
Mata mama ma vi inna loken idak nodena
Aetata vela apima api vi itin
Nava lovata mul anu denna
Mila novana pem kaviya pabandinna
Pini vessa vassan na maddahana theth venna
Adaraya dulu lanna mihikatha matin
Sihine sanaha kiranin davena..
Igilenna oba ekka...
Jeevithaya vindaganna loken idak nodena
Aetata vela thememu pini vehi poden
Premayata premaya venna
Nila novana jeevithaya pubudanna
Pini vessa vassan na maddahana theth venna
Adaraya dululanna mihikatha matin
Sihine sanaha kiranin davena..
Igilenna oba ekka...සඳ මිතුරි ගී පද
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී...
මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා..
ඉගිලෙන්න ඔබ එක්ක...
ජීවිතය විඳගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා..
ඉගිලෙන්න ඔබ එක්ක...//Performances of Sanda Mithuri
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Mithuri” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowThisara Vageesha | Sanda Mithuri (සඳ මිතුරි) | Blind Auditions | The Voice Teens Sri LankaThisara Vageesha
▶Reality ShowNavodya Perera | Sanda Mithuri (සඳ මිතුරි) | The Knockouts | The Voice Teens Sri LankaNavodya Perera
▶Reality ShowKavinth & Thathsarani | Sanda Mithuri (සඳ මිතුරි) | The Battles | The Voice Sri LankaKavinth & Thathsarani
▶Reality ShowSanda Mithuri - සඳ මිතුරි | Tharindu Hettiarachchi | Hiru Star Season 04 | SUPER 30Tharindu Hettiarachchi
▶Reality ShowSanda Mithuri - සඳ මිතුරි | Tharindu Hettiarachchi | Hiru Star Season 04 | SUPER 30Tharindu Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Mithuri LyricsSanda Mithuri Lyrics Englishසඳ මිතුරිසඳ මිතුරි ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsRaj ComposerAchala Solomons Lyricist
Song Cover Image and Artwork
