Amma (Lowa Dutuwe)

Song Details: Singer & Composer Information
Amma (Lowa Dutuwe) Lyrics in Sinhala (අම්මා (ලොව දුටුවේ) ගී පද) and English by Kasun Kalhara, written by Chaminda Gamage and composed by Udara Samaraweera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amma (Lowa Dutuwe)
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Amma (Lowa Dutuwe) Lyrics

Lowa dutuwe obage esin aruthak laba obage hadin
Thani mekunne obe langin api rakunne obe pemin
Amma adara amma...
Oba puda demu hada bathin lowa an sematama udin...

Apa hinahena wita sathutath obamai apa hadana wita senasuma obamai
Es deka athule apawa howagena obe jeewithayama apata pudagena
Diriyen saviyen diviya dinannata yahaguna kirikara pewwe obai
Amma adara amma...
Oba puda demu hada bathin lowa an sematama udin...

Apa dinana wita kirulath obamai apa watena wita diriyath obamai
Oba laya susume apa unusum kara netha nagi kadulath apata wasan kara
Lowama nathi wunath pawurak wilasata apa langa randi sewanella obai
Amma adara amma...
Oba puda demu hada bathin lowa an sematama udin...

අම්මා (ලොව දුටුවේ) ගී පද

ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්
අම්මා ආදර අම්මා...////
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්...

අප හිනැහෙන විට සතුටත් ඔබමයි අප හඬනා විට සැනසුම ඔබමයි
ඇස් දෙක ඇතුලේ අපව හොවාගෙන ඔබේ ජීවිතයම අපට පුදාගෙන
දිරියෙන් සවියෙන් දිවිය දිනන්නට යහගුණ කිරිකර පෙව්වේ ඔබයි
අම්මා ආදර අම්මා...////
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්...

අප දිනනා විට කිරුළත් ඔබමයි අප වැටෙනා විට දිරියත් ඔබමයි
ඔබ ළය සුසුමේ අප උණුසුම් කර නෙත නැගි කඳුළත් අපට වසන් කර
ලොවම නැති වුණත් පවුරක් විලසට අප ළඟ රැඳි සෙවණැල්ල ඔබයි
අම්මා ආදර අම්මා...////
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්...

Frequently Asked Questions

Who sang Amma (Lowa Dutuwe)?

Kasun Kalhara performed Amma (Lowa Dutuwe). Kasun Kalhara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Amma (Lowa Dutuwe) lyrics?

The lyrics for Amma (Lowa Dutuwe) were written by Chaminda Gamage. Chaminda Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Amma (Lowa Dutuwe)?

Udara Samaraweera composed the music for Amma (Lowa Dutuwe). Udara Samaraweera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Amma (Lowa Dutuwe) complete lyrics?

You can find the complete Amma (Lowa Dutuwe) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Amma (Lowa Dutuwe)?

Amma (Lowa Dutuwe) has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අම්මා (ලොව දුටුවේ) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මා (ලොව දුටුවේ) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Amma (Lowa Dutuwe) LyricsAmma (Lowa Dutuwe) Song LyricsAmma (Lowa Dutuwe) Lyrics Englishඅම්මා (ලොව දුටුවේ) Lyricsඅම්මා (ලොව දුටුවේ) ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsKalhara Song LyricsUdara Samaraweera ComposerChaminda Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Amma (Lowa Dutuwe)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Amma (Lowa Dutuwe)" by Kasun Kalhara

Song Video