Mal Warusaawe Lyrics by Kasun Kalhara
Mal Warusaawe (මල් වරුසාවේ) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Mal Warusaawe lyrics in Sinhala script (මල් වරුසාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Warusaawe |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 14 |
| UPDATED |
Mal Warusaawe Lyrics
Mal varusave pavi ennnam
Ra adure...tharu kata atharin
Oba ennavanam - radenam sithe
Seetha raye thanikama nodane...
Nil akase...pavi ennnam...
Pavi ennnam.....
Pini diya visirunu gan ivure
Diya rala bidune gi hada se..
Oba ma vu sihina pale
Senehe danune...
Mal varusave...pavi ennnam
Pavi ennnam.....
Mal varusave pavi ennnam
Ra adure tharu kata atharin
Oba ennavanam radenam sithe
Seetha raye thanikama nodane
Nil akase...pavi ennnam...
Pavi ennnam...මල් වරුසාවේ ගී පද
මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....
මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්...Performances of Mal Warusaawe
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Warusaawe” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Hansila Bandara | Hiru Star Season 05Mal Warusawe
▶Reality ShowMal Warusawe - මල් වරුසාවේ |Prabodha / Sathya | Hiru Star EP 56Mal Warusawe
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Krishan Kaumada | Dream Star Season 11 | TV DeranaMal Warusawe
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Hansila Bandara | Hiru Star Season 05Mal Warusawe
▶Reality ShowChanupa with Coach Kasun | Mal Warusawe (මල් වරුසාවේ) | Grand Final | The Voice Sri Lanka mp3Chanupa with Coach Kasun
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Krishan Kaumada | Dream Star Season 11 | TV DeranaMal Warusawe
Live Performances · 2
Cover Versions · 12
▶CoverMal Warusawai - Thilina Boralessa & Ravi JayRavi Jay
▶CoverMal Warusawe (මල් වරුසාවේ) - Kasun Kalhara & Malick PereraMathaka Pada - මතක පද
▶CoverMuthu Kuda Ihalana Mal Warusawe - Rohana Weerasinghehitprofiles .lk
▶CoverWahapan Mal Warusa - Kularathna Tennakoon / වැහපන් මල් වරුසා - කුලරත්න තෙන්නකෝන් / W.A. AbeysingheChiran Windsor
▶CoverMal Warusawe (මල් වරුසාවේ) | Kasun Kalhara / Indrachapa Liyanage - Cover by Dishan NavodyaDISHAN NAVODYA
▶Coverමල් වරුසාවේ | MAL WARUSAWE - KASUN & INDRACHAPACharith Senadheera.
▶Coverවැහැපන් මල් වරුසාවේ / Wahapan Mal Warusawe ( සුමිත් ප්‍රියංකර )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverMal Warusawe (මල් වරුසාවේ) | Acoustic Version By Keshan ShashindraAcoustica Music
▶Cover"මල් වරුසාවේ පාවී එන්නම්"Siyatha TV
▶CoverWehepan Mal Warusaa වැහැපන් මල් වරුසා වැහපන් මල් වරුසා සංගීතය සහ ගායනය පියසිරි විජේරත්නයන්Nishabha Ranatunga
▶CoverMal Warusawe Cover By KESHAN SHASHINDRA | මල් වරුසාවේ | කෙෂාන් ශෂින්ද්‍රSinhala Sindu -සිංහල සින්දු
▶Coverමුතු කුඩ ඉහලන මල් වරුසාවේ |muthukuda ihalana mal warusaawe remake songHiru Eliya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Warusaawe LyricsMal Warusaawe Lyrics Englishමල් වරුසාවේමල් වරුසාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

