Math Mal Sena Lyrics by Kasun Kalhara
Math Mal Sena (මත් මල් සේනා) is a Sinhala song sung by Kasun Kalhara. The lyrics were written by Achala Solomons. This page presents the Math Mal Sena lyrics in Sinhala script (මත් මල් සේනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Math Mal Sena |
|---|---|
| SINGER | Kasun Kalhara |
| LYRICIST | Achala Solomons |
| VIEWS | 32 |
| UPDATED |
Math Mal Sena Lyrics
Math mal sena paave paave daese daewaTe maa
Siththam veelaa maa neth maane senehe suwasemaa
Laa...ire ran gewilaa
Sadaa sneheye mal wehi waehunaa.....
Pipi haadu sulage muwa gaawa gewase
Dethole lagum soya soyaa...
Sanda renu yaaye mudu seetha penune
Lan wenna mai neth piyaa...
Udaa we...maa...saedaewe...mudaa..
Neka swarna raes raganaa wehi theere...
O...oba gaawa sihine hitha heena neluwe
Raa thun yame hith puraa...
Nododaa ma daese kavi geetha maewune
Dethole susum uthuralaa...
Udaa we... maa...saedaewe...mudaa..
Neka swarna raes raganaa wehi theere...මත් මල් සේනා ගී පද
මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා
සදා ස්නේහයේ මල් වැහි වෑහුනා.....
පිපි හාදු සුළගේ මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්නමයි නෙත් පියා...
උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තීරේ...
ඕ...ඔබ ගාව සිහිනේ හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...
උදා වේ... මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...
Performances of Math Mal Sena
Cover versions, live performances, and reality-show contestant performances of “Math Mal Sena” on YouTube.
Reality Show Performances · 12
▶Reality ShowSandun Mahesh Fernando | Mathmal Sena (මත් මල් සේනා) | Blind Auditions | The Voice Sri LankaSandun Mahesh Fernando
▶Reality ShowSandun Mahesh Fernando | Mathmal Sena (මත් මල් සේනා) | Blind Auditions | The Voice Sri LankaSandun Mahesh Fernando
▶Reality Showමත්මල් සේනා ගීතය තමන්ගේම ආරයකට ගැයු නොනිම්ට ශිහාන්ගෙන් උණුසුම් ප්‍රතිචාර...මත්මල් සේනා ගීතය තමන්ගේම ආරයකට ගැයු නොනිම්ට ශිහාන්ගෙන් උණුසුම් ප්‍රතිචාර...
▶Reality ShowBinara Fonseka | Math Mal Sena (මත් මල් සේනා) | The Knockouts | The Voice Sri LankaBinara Fonseka
▶Reality ShowKavinda Ranaraja | Math Mal Sena (මත් මල් සේනා) | Blind Auditions | The Voice Sri LankaKavinda Ranaraja
▶Reality ShowKavinda Ranaraja | Math Mal Sena (මත් මල් සේනා) | Blind Auditions | The Voice Sri LankaKavinda Ranaraja
▶Reality ShowMath Mal Sena - මත් මල් සේනා | Subhathi Prabhashwara | Hiru Star Season 04 | TOP 12Subhathi Prabhashwara
▶Reality ShowMath Mal Sena - මත් මල් සේනා | Subhathi Prabhashwara | Hiru Star Season 04 | TOP 12Subhathi Prabhashwara
▶Reality Showමත් මල් සේනා | Hiru Star - Season 02 (RehearsalKasun Kalhara
▶Reality ShowMath Mal Sena (මත් මල් සේනා) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaThenuka Waragoda
▶Reality ShowMath Mal Sena - මත් මල් සේනා | Sandun Dilanka | Hiru Star Season 04 | 2nd RoundSandun Dilanka
▶Reality ShowMath Mal Sena - මත් මල් සේනා | Sandun Dilanka | Hiru Star Season 04 | 2nd RoundSandun Dilanka
Live Performances · 4
▶LiveMath Mal Sena (මත් මල් සේනා) - Kasun Kalhara - Live PerformanceSandaru Mindada
▶LiveTalento Band - Math Mal Sena (මත් මල් සේනා) | Live PerfomanceTalento Band Sri Lanka
▶LiveMath Mal Sena (මත් මල් සේනා) - Kasun Kalhara - Live PerformanceSandaru Mindada
▶LiveMath Mal Sena (මත් මල් සේනා) | Female Unplugged Version | Cinematic Cover | EKOAIEKOAI
Cover Versions · 12
▶CoverMath mal sena | Kasun kalhara | Covered by Maduushanka | MaduuStudio musicMaduu Shanka
▶CoverMath Mal Sena (මත් මල් සේනා) | Aksha Chamudi | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMath Mal Sena (මත් මල් සේනා) - Naveesha Sooriyaarachchi | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMath mal sena(මත් මල් සේනා) dance cover ( Sanduni ft Denali)Rhythm of Glee
▶CoverMath Mal Sena (මත් මල් සේනා) - Kasun Kalhara | Cover By Chamodya KavindiChamodya Kavindi
▶CoverMATH MAL SENA (මත් මල් සේනා) || Kasun Kalhara - Cover By Nadumi HimayaNadumi Himaya
▶CoverMATH MAL SENA (මත් මල් සේනා) StatusJaniya
▶CoverMath Mal Sena - මත් මල් සේනා | Covered by Dulmin WickramasingheDulmin Wickramasinghe
▶CoverKasun Kalhara - Math Mal Sena | 8D Xmarsh8D Xmarsh
▶CoverMath mal sena මත් මල් සේනාAkash Sachinthana
▶CoverMath Mal Sena | Kasun Kalhara | Cover Song | මත් මල් සේනා | Himashi HansikaStudio Costa
▶Coverමත් මල් සේනා | Math Mal Sena Pawe - Kasun Kalhara | Audio Spectrum By Sharp StudioSharp Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Math Mal Sena LyricsMath Mal Sena Lyrics Englishමත් මල් සේනාමත් මල් සේනා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsAchala Solomons Lyricist