Rosa Mal Yaye Lyrics
“Rosa mal yaaye” (රෝස මල් යායේ): Rosa Mal Yaye (රෝස මල් යායේ) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රෝස මල් යායේ ගී පද.
| SONG | Rosa Mal Yaye |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 47 |
| UPDATED |
Rosa Mal Yaye Lyrics Singlish
Rosa mal yaaye
Rosa kumariye
Oba mage maa obeyi
Prema gee raave
Paave seeta kandu theere
Seeta kandu theere
Rosa tholpethi salee salee
Keeva rahasayi aadare
Rosa mal se mal pipe maa laye
Aadare nisa
Sundarai me jeevithe
Seeta pavanali adee adee
Rosa dekopul simbinne
E wage maa lanwela kumariye
Haduwak puda
Gayannada kee aadareරෝස මල් යායේ ගී පද
රෝස මල් යායේ
රෝස කුමාරියේ
ඔබ මගේ මා ඔබෙයි
ප්රේම ගී රාවේ
පාවේ සීත කඳු තීරේ
සීත කඳු තීරේ
රෝස තොල්පෙති සැලී සැලී
කීව රහසයි ආදරේ
රෝස මල් සේ මල් පිපේ මා ලයේ
ආදරේ නිසා
සුන්දරයි මේ ජීවිතේ
සීත පවනැලි ඇදී ඇදී
රෝස දෙකොපුල් සිඹින්නේ
ඒ වගේ මා ලංවෙලා කුමරියේ
හාදුවක් පුදා
ගයන්නද කී ආදරේ
Performances of Rosa Mal Yaye
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Mal Yaye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Mal Yaye LyricsRosa Mal Yaye Lyrics Englishරෝස මල් යායේරෝස මල් යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics

