Senehe Ammage Lyrics
by Kasun Kalhara, Nirosha Virajini, Shihan Mihiranga, Umariya Sinhawansa
“Sathutin ithiri senehe mihiri” (සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී): Senehe Ammage (සෙනෙහේ අම්මාගේ) lyrics, a Sinhala song about a mother sung by Kasun Kalhara, Nirosha Virajini, Shihan Mihiranga, and Umariya Sinhawansa, with words by Thusith Ruwan Bandara and music by Ranga Dasanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙනෙහේ අම්මාගේ ගී පද, and many know it simply as Sathutin ithiri.
| SONG | Senehe Ammage |
|---|---|
| SINGER | Kasun Kalhara, Nirosha Virajini, Shihan Mihiranga, Umariya Sinhawansa |
| LYRICIST | Thusith Ruwan Bandara |
| COMPOSER | Ranga Dasanayaka |
| CATEGORY | Mother |
| VIEWS | 55 |
| UPDATED |
Senehe Ammage Lyrics Singlish
Sathutin ithiri senehe mihiri
Ahase hiru se amma niwase
Suwa sedu hiru sandu apa hama lan keru
(Senehe ammage...//)
Rahanin sindila akayen midila
Mawgen bedila nabhinikman kalath
Nopenena adare pawurakin bedila
Senehe ammage...
Sithangi haduna hari de penwa
Waradin mudawa owadan dunna
Nopenena adare pawurakin bedila
Senehe ammage...
Sathutin ithiri...සෙනෙහේ අම්මාගේ ගී පද
සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
(සෙනෙහේ අම්මාගේ...//)
රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...
සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ...
සතුටින් ඉතිරී...
Performances of Senehe Ammage
Cover versions, live performances, and reality-show contestant performances of “Senehe Ammage” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSayumi Himanshya | Senehe Ammage (සෙනෙහේ අම්මාගේ ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Sayumi Himanshya
▶Reality ShowSayumi Himanshya | Senehe Ammage (සෙනෙහේ අම්මාගේ ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Sayumi Himanshya
▶Reality Showසෙනෙහේ අම්මාගේ ගීතය ගැයූ කවීශාට විනිසුරු මඩුල්ලෙන් ඉහළ ප්‍රතිචාර....ගීතය ගැයූ කවීශාට විනිසුරු මඩුල්ලෙන් ඉහළ ප්‍රතිචාර....
Live Performances · 1
Cover Versions · 12
▶CoverSenehe Ammage (සෙනෙහේ අම්මාගේ )Nirosha Virajini |Kasun Kalhara |Shihan Mihiranga |Umaria SinhawansaM Entertainments
▶CoverSenehe Ammage (සෙනෙහේ අම්මාගේ) | Umaria Sinhawansa | Rukshan S. Subasinghe | Thusith Ruven BandaraM Entertainments
▶CoverSenehe Ammage - Various Artists [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverSenehe Ammage HD - Shihan/ Umariya/ kasun/ Nirosha (සෙනෙහේ අම්මාගේ)Thusith Ruven Bandara
▶CoverSenehe Ammage (සෙනෙහේ අම්මාගේ) Cover by Newmi Nihinsa | 2021Newmi Nihinsa
▶CoverSenehe Ammage (සෙනෙහේ අම්මාගේ) - Kasun Kalhara - MEntertainementsM Entertainments
▶CoverKasun Kalhara - Senehe Ammage (සෙනෙහේ අම්මාගේ - කසුන් කල්හාරා)Thusith Ruven Bandara
▶CoverSenehe Ammage (සෙනෙහේ අම්මා) - Nirosha Virajini - MEntertainementsM Entertainments
▶CoverUmariya - Senehe Ammage (සෙනෙහේ අම්මාගේ - උමාරියා සිංහවංස)Thusith Ruven Bandara
▶Coversenehe ammage (සෙනෙහේ අම්මාගේ ) I cover by past students of ape kale media panthiyaSubodha Wijesinghe
▶CoverSenehe Ammage - Trailer HD - Shihan/ Umariya/ kasun/ Nirosha (සෙනෙහේ අම්මාගේ)Thusith Ruven Bandara
▶CoverNirosha Virajini - Senehe Ammage (සෙනෙහේ අම්මාගේ - නිරෝෂා විරාජිනී)Thusith Ruven Bandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehe Ammage LyricsSenehe Ammage Lyrics Englishසෙනෙහේ අම්මාගේසෙනෙහේ අම්මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsRanga Dasanayaka ComposerThusith Ruwan Bandara Lyricist
