Madakata Ho Numba Awith Yanna Enawanam Lyrics
“Madakata ho numba avith yanna enawanam” (මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්): Madakata Ho Numba Awith Yanna Enawanam (මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්) lyrics, a Sinhala heartbreak song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම් ගී පද.
| SONG | Madakata Ho Numba Awith Yanna Enawanam |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Madakata Ho Numba Awith Yanna Enawanam Lyrics Singlish
Madakata ho numba avith yanna enawanam
Mage hita magha viyadam dennan
E ape pera mathaka
Mathakada dedena ekathu karapu mathaka
Mal liyakam sedi uyana thiraye
Ma sitha athule mini bandi oville
Pem giman heriya numba lamada thala yahane
Mathakada ma hera noyanna bava kiva
Sal sapu mal pipi iwuru thiraye
Ma nethu pathule manmada tharangaye
Pem pawasa nivagena mathakada mata kiva
Sasara pura numba mata aithiyai kiyala
Madakata ho numba ....මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම් ගී පද
මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
මගේ හිතට මඟ වියදම් දෙන්නම්
ඒ අපෙ පෙර මතක
මතකද දෙදෙනා එකතු කරපු මතක
මල් ලියකම් සැදි උයන තීරයේ
මා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේ
පෙම් ගිමන් හැරිය නුඹ ලමැද තලා යහනේ
මතකද මා හැර නොයනා බව කිවා
සල් සපු මල් පිපි ඉවුරු තිරයේ
මා නෙතු පතුලේ මන්මද තරංගයේ
පෙම් පවස නිවාගෙන මතකද මට කිවා
සසර පුරා නුඹ මට අයිතියි කියලා
මදකට හෝ නුඹ ....Related Songs and Tags
Madakata Ho Numba Awith Yanna Enawanam LyricsMadakata Ho Numba Awith Yanna Enawanam Lyrics Englishමදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics