Wikasitha Aadara Prarthana Lyrics by Kasun Kalhara
Wikasitha Aadara Prarthana (විකසිත ආදර ප්‍රාර්ථනා) is a Sinhala song sung by Kasun Kalhara. This page presents the Wikasitha Aadara Prarthana lyrics in Sinhala script (විකසිත ආදර ප්‍රාර්ථනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wikasitha Aadara Prarthana |
|---|---|
| SINGER | Kasun Kalhara |
| VIEWS | 6 |
| UPDATED |
Wikasitha Aadara Prarthana Lyrics
Sihina duwaka aadare piranu unuhum daesama hamuwana thura
Jeevithe piyagata pela langa...
Vikasitha aadara praarthana...
Ramya vana aranaka oth kusumaka pawa hamana,
Sadaadaraniya suwadamai,
Suhumbul aadara praarthana...
Udaa tharawak aeharawana
Aranu geeyaka pawa gayena
Sadaathanika mihiriyawai
Suhumbul aadara praarthana...
Sihina duwaka aadare piranu...විකසිත ආදර ප්‍රාර්ථනා ගී පද
සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ...
විකසිත ආදර ප්‍රාර්ථනා...
රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා,
සදාදරණිය සුවඳමයි,
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...
උදා තරැවක් ඇහැරවන
අරැණු ගීයක පවා ගැයෙනා
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...
සිහින දූවක ආදරේ පිරැණු.../Related Songs and Tags
Wikasitha Aadara Prarthana LyricsWikasitha Aadara Prarthana Lyrics Englishවිකසිත ආදර ප්‍රාර්ථනාවිකසිත ආදර ප්‍රාර්ථනා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics