Saba Nowana Heena Lyrics
“Sabea nowena heena hari mihiri” (සැබෑ නොවෙන හීන හරි මිහිරි), Saba Nowana Heena (සැබෑ නොවෙන හීන) lyrics: a Sinhala heartbreak song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සැබෑ නොවෙන හීන ගී පද, and many know it simply as Sabea nowena.
| SONG | Saba Nowana Heena |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 3 |
| UPDATED |
Saba Nowana Heena Lyrics Singlish
Sabea nowena heena hari mihiri
Kshitijayak se rawatala hita
Sithin vitarak ek wela
Atheethaya dothata aragena api
Ahas gangatama wisi kala
Sabea nowena heena hari mihiri...
Edaa api piyaman karapu maga
Viyaluwaka gee itiri wi atha
Epaa sulage aran yannata ohe thibunawe
Sabea nowena heena hari mihiri...
Pahana niwuna pahan pela matha
Ee suwada thawamath radi atha
Epaa sulage aran yannata ohe thibunawe
Sabea nowena heena hari mihiri...සැබෑ නොවෙන හීන ගී පද
සැබෑ නොවෙන හීන හරි මිහිරි
ක්ෂිතිජයක් සේ රවටලා හිත
සිතින් විතරක් එක් වෙලා
අතීතය දෝතට අරගෙන අපි
අහස් ගඟටම විසි කලා
සැබෑ නොවෙන හීන හරි මිහිරි...//
එදා අපි පියමන් කරපු මග
වියලුවක ගී ඉතිරි වී ඇත
එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ
සැබෑ නොවෙන හීන හරි මිහිරි...//
පහන නිව්නා පහන් පැල මත
ඒ සුවද තවමත් රැදී ඇත
එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ
සැබෑ නොවෙන හීන හරි මිහිරි...//
Performances of Saba Nowana Heena
Cover versions, live performances, and reality-show contestant performances of “Saba Nowana Heena” on YouTube.
Live Performances · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saba Nowana Heena LyricsSaba Nowana Heena Lyrics Englishසැබෑ නොවෙන හීනසැබෑ නොවෙන හීන ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics


