Mela pem mela hindinna vihinda lan wela
Pira sita pira hoyanna hanguwm sit pura
(Kandala sita suwa yahanay padala sinahawa daase
Nimawala situwamak adare......//)
Mela pem mela vindinna vihinda lan wela.......
Veena oba veena vayananna pathum dalwala
Seema netha seema danenna sahan sit mawa
(Kandala sita suwa aay padala sinahawa daase
Nimawala situwamak adare......//)
Mela.......
මේලා පෙම් මේලා හිඳින්න විහින් ළං වෙලා
පීරා සිත පීරා හොයන්න හැඟුම් සිත් පුරා
(කැන්දාලා සිත සුව යහනේ පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ......//)
මේලා පෙම් මේලා විඳින්න විහින් ළං වෙලා.......
වීණෘ ඔබ වීණා වයන්න පැතුම් දල්වලා
සීමා නැත සීමා දැනෙන්න සහන් සිත් මවා
(කැන්දාලා සිත සුව ආයේ පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ......//)
මේලා.......
Kasun Kalhara performed Melaa. Kasun Kalhara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Melaa were written by Achala Solomons. Achala Solomons is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Anuk Dilshan composed the music for Melaa. Anuk Dilshan is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Melaa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Melaa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මේලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Melaa" or discuss the lyrics with other music lovers.