Sihinayata Tharam Lyrics by Kasun KalharaPrathibha Prabha
Sihinayata Tharam (සිහිනයට තරම්) is a Sinhala song sung by Kasun Kalhara and Prathibha Prabha. The lyrics were written by Yamuna Malani Perera. This page presents the Sihinayata Tharam lyrics in Sinhala script (සිහිනයට තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinayata Tharam |
|---|---|
| SINGER | Kasun Kalhara, Prathibha Prabha |
| LYRICIST | Yamuna Malani Perera |
| VIEWS | 4 |
| UPDATED |
Sihinayata Tharam Lyrics
Sihinayata taram tatu nae mata nam
Piyabanna aran nuba ahase...
Adaraya taram siyumali manaram
Sihinayak thiyevida loke
Kadu his mudun kara - taru lakunu vetena... athara
Sitha nubama soya - vala bammen igila yai
Lova nidana... athara
Sayurak vi vetira - nuba sarali nagana athara
Kiri sina gangath miyuru - loken aran yai
Innavada ahera...
Sihinayata taram.../
Kadulak lagata dura - thawa duras kale nubaya
Vehi allak wage - soduru sihilak gena mata
Jeevitaye kathara...
Senehas sihina mal - hema sabae keru... sasara
Nuba sadaki... ruwan kumudu yayak
Pubudu kara... ma hada kala suwada
Sihinayata taram.../සිහිනයට තරම් ගී පද
සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ...
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ
කදු හිස් මුදුන් කර - තරු ලකුනු වැටෙනා... අතර
සිත නුබම සොයා - වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා... අතර
සයුරක් වී වැතිර - නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු - ලොකෙන් අරන් යයි
ඉන්නවාද ඇහැර...
සිහිනයට තරම්.../
කදුලක් ලගට දුර - තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ - සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර...
සෙනෙහස් සිහින මල් - හැම සැබෑ කෙරූ... සසර
නුබ සදකි... රුවන් කුමුදු යායක්
පුබුදු කර... මා හද කල සුවද
සිහිනයට තරම්.../Related Songs and Tags
Sihinayata Tharam LyricsSihinayata Tharam Lyrics Englishසිහිනයට තරම්සිහිනයට තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara LyricsYamuna Malani Perera Lyricist