Hangum Mathu Wi Ewile Rahase Lyrics
“Hangum mathuvi avile rahase” (හැඟුම් මතුවී ඇවිලේ රහසේ): Hangum Mathu Wi Ewile Rahase (හැඟුම් මතුවී ඇවිලේ රහසේ) lyrics, a Sinhala love song sung by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැඟුම් මතුවී ඇවිලේ රහසේ ගී පද, and many know it simply as Hangum mathuvi.
| SONG | Hangum Mathu Wi Ewile Rahase |
|---|---|
| SINGER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Hangum Mathu Wi Ewile Rahase Lyrics Singlish
Hangum mathuvi avile rahase
Sitha dehanin ma midenna mohethe
Sithuwili mumuna kiwa de danuna
Obe lamade suwa yahane
Navathinna hada kondurai
Sara sanda lesin payanna
Angili thudin raya pubudanna
Denethin saragi balmakin mathvi
Adaren lanvi
Hangum mathuvi avile rahase
Dethol peti semin sipa ganna
Susum varalase hanganna
Gini del gatha dige
Obe pahanin niwe
Senehasa itiriweහැඟුම් මතුවී ඇවිලේ රහසේ ගී පද
හැඟුම් මතුවී ඇවිලේ රහසේ
සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ
සිතුවිලි මුමුනා කීව දේ දැනුනා
ඔබේ ළමැදේ සුව යහනේ
නවතින්න හද කොඳුරයි
සරා සඳ ලෙසින් පායන්න
ඇඟිලි තුඩින් රැය පුබුදන්න
දෙනෙතින් සරාගී බැල්මකින් මත්වී
ආදරෙන් ළංවී
හැඟුම් මතුවී ඇවිලේ රහසේ
දෙතොල් පෙති සෙමින් සිප ගන්න
සුසුම් වරලසේ හංගන්න
ගිනි දැල් ගත දිගේ
ඔබෙ පහසින් නිවේ
සෙනෙහස ඉතිරිවේRelated Songs and Tags
Hangum Mathu Wi Ewile Rahase LyricsHangum Mathu Wi Ewile Rahase Lyrics Englishහැඟුම් මතුවී ඇවිලේ රහසේහැඟුම් මතුවී ඇවිලේ රහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics