Wahena Nadee Nim Sagare Weli Lyrics by Kasun KalharaUresha Ravihari
Wahena Nadee Nim Sagare Weli (වෑහෙනා නදී නිම් සාගරේ වෙලී) is a Sinhala song sung by Kasun Kalhara and Uresha Ravihari. This page presents the Wahena Nadee Nim Sagare Weli lyrics in Sinhala script (වෑහෙනා නදී නිම් සාගරේ වෙලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wahena Nadee Nim Sagare Weli |
|---|---|
| SINGER | Kasun Kalhara, Uresha Ravihari |
| VIEWS | 5 |
| UPDATED |
Wahena Nadee Nim Sagare Weli Lyrics
Vahena nadee .... nim saagare velee
Maarute obe gee sare ethee
Sothare lathavul niwaa
Koheda sneha praarthanaa genaa
Umathu denethee velunu sihinee
Sasala siri yahanne
Kedina ela vee suwada denne
Apata ahimi aranne
Lokayen midee maa namin bandee
Jeevithet bandee pawa ennamee
Thisara dahanee pipena piyumee
Ron wisula digathee
Bihagung sasalee bamana mohothee
Obada pilisaranee
Daethakin hiru hanganu boru //
Susum weralee sarana atharee
Sinaasara obage
Paethum diyambe immen mathu vee
Yadina basa nahege
Katewath himi naa paethumvalee
Obe namin dilee yalin nagen himi
Hagum ahase daelee thipiri
Udaa wena obage
Pabaa kiranee wasee yanne
Mathakayai saage
Kaalayen wasee wasee wasath wasee //වෑහෙනා නදී නිම් සාගරේ වෙලී ගී පද
වෑහෙනා නදී .... නිම් සාගරේ වෙලී
මාරුතේ ඔබෙ ගී සරේ එතී
සෝතරේ ලතැවුල් නිවා
කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා
උමතු දෙනෙතේ වෙළුණු සිහිනේ
සසල සිරි යහනේ
කෙදින එළ වී සුවඳ දෙන්නේ
අපට අහිමි අරණේ
ලෝකයෙන් මිදී මා නමින් බැඳී
ජීවිතෙත් බැඳී පැව එන්නෙමි
තිසර දැහැනේ පිපෙන පියුමේ
රොන් විසුල දිගතේ
බිහඟුන් සසැලී බමන මොහොතේ
ඔබද පිළිසරනේ
දෑතකින් හිරු හංගනු බොරු //
සුසුම් වෙරළේ සරණ අතරේ
සිනාසර ඔබගේ
පැතුම් දියඹේ ඉමෙන් මතු වී
යදින බස නොහැගේ
කටෙවත් හිමි නෑ පැතුම්වලී
ඔබේ නමින් දිලී යළින් නැගෙන් හිමී
හැඟුම් අහසේ දෑලේ තිපිරි
උදා වෙන ඔබගේ
පබා කිරණේ වැසී යන්නේ
මතකයයි සාගේ
කාලයෙන් වැසී වසී වසත් වසී //
Related Songs and Tags
Wahena Nadee Nim Sagare Weli LyricsWahena Nadee Nim Sagare Weli Lyrics Englishවෑහෙනා නදී නිම් සාගරේ වෙලීවෑහෙනා නදී නිම් සාගරේ වෙලී ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics