Maname Kumari Lyrics by Kasun KalharaStage Drama Songs
Maname Kumari (මනමේ කුමාරී) is a Sinhala song sung by Kasun Kalhara and Stage Drama Songs. This page presents the Maname Kumari lyrics in Sinhala script (මනමේ කුමාරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maname Kumari |
|---|---|
| SINGER | Kasun Kalhara, Stage Drama Songs |
| VIEWS | 24 |
| UPDATED |
Maname Kumari Lyrics
Kaduwa epa numbe daetha diyan mata maname kumari
Kola komal mal dama sadisi
Numbe daetha diyan sukumali //
Maname kumari
Premiya maname kumari maname kumari
Watha wega hi sara huru mata
Meya adaha gannata bari deyaki
Ala nura mal hi metharam
Ai napuru kiyapan
Premiya maname kumari //
Kola komal mal dama sadisi
Numbe daetha diyan sukumali //
Maname kumari
Premiya maname kumari maname kumari
Seetha sandun la dalu seethala
Numbe thawaya thawara hemin hina wi
Daeth diyan numbe kaduwa nowe
Lowa dinanna kumari
Premiya maname kumari
Kola komal mal dama sadisi
Numbe daetha diyan sukumali //
Maname kumari
Premiya maname kumari maname kumariමනමේ කුමාරී ගී පද
කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී
වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී //
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී
සීත සඳුන් ලා දළු සීතල
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
ලොව දිනන්න කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරීPerformances of Maname Kumari
Cover versions, live performances, and reality-show contestant performances of “Maname Kumari” on YouTube.
Cover Versions · 7
▶CoverManame Kumari ft Kasun KalharaGee Series Music
▶CoverManame Kumari - Kasun KalharaMyPlayList
▶Coverමනමේ කුමාරී | කසුන් කල්හාර | Audio track ( maname kumari | kasun kalhara )Sasanka Denuwan
▶CoverManame kumari | මනමේ කුමාරී (cover by gihan)Gihan Dhanushka
▶Coverවන් මෙ අරන්නේඅපේ DRAMA CLASS එක
▶Coverමනමේ කුමාරි.. Maname KumariAshoke peiris
▶CoverManame Kumari Mamayi (මනමේ කුමාරි මමයි) - Chandi SuddathchariLendora
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maname Kumari LyricsManame Kumari Lyrics Englishමනමේ කුමාරීමනමේ කුමාරී ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Kalhara SongsKasun Kalhara LyricsKalhara Lyrics