Depiya Nagala Lyrics by Lavan Abhishek
Depiya Nagala (දෙපිය නගලා) is a Sinhala song sung by Lavan Abhishek. The lyrics were written by Tharinda Kasun, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Depiya Nagala lyrics in Sinhala script (දෙපිය නගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Depiya Nagala |
|---|---|
| SINGER | Lavan Abhishek |
| LYRICIST | Tharinda Kasun |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 279 |
| UPDATED |
Depiya Nagala Lyrics
Depiya nagala hariyakata evidinna vat bari punchi kaale
Katavat baya wune naa man veeraya langa unna vele
Peli gahila kumbiyantat mawathe evidinna ida di
Kudu hadana kurullanse nidahase piyabanna diri di
Jeevithe gena me taram de danna hati pudumai
Adare hangala denna piya varu mai
Hadawathe gambure thiyenne oba kiyu vadanai
Thaththe mage lokaye maha veeraya oba mai
Atha athara dura yanna ida hara vatenna nagitina hati kiyadi
Api gena hitha hitha vehesena vehesa nobala rae dawale
Duka hitenakota inne kohomada kisi deyak noma wuna vilase
Veerayoth thaniyen andanavalu kawuruwath langa nathi velawe
Jeevithe gena me taram de danna hati pudumai....දෙපිය නගලා ගී පද
දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ
කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ
පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී
කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී
අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ
වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි....Performances of Depiya Nagala
Cover versions, live performances, and reality-show contestant performances of “Depiya Nagala” on YouTube.
Cover Versions · 12
▶CoverDepiya Nagala (දෙපිය නගලා) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTuneseTunes
▶CoverDepiya Nagala (දෙපිය නගලා) Cover Song | Sashrika Semini | Shuhaizee DainFM Derana
▶CoverDepiya Nagala (දෙපිය නගලා) Cover Song | Janani Probodhashahen iranga
▶CoverDepiya Nagala - Dance Cover | Chandana Wickramasinghe & Devangi Wickramasinghe | Fathers Day SpecialDance Floor by IdeaHell
▶Coverදෙපිය නගලා.....Depiya Nagala_Lawan AbishekVikum Prasanna
▶CoverDepiya Nagala (දෙපිය නගලා) | DewanthaDewantha a Love Like No Other ♥️🖤
▶CoverDepiya Nagala (දෙපිය නගලා) Cover Song | M.P Senuthi GihenyaHabaraththawala Nandasara Thero
▶CoverDepiya Nagala(දෙපිය නගලා) | Lavan Abhishek - Cover by Deneth AkarshaDeneth Akarsha
▶CoverDepiya Nagala | Sangeethe | TV Derana (Lavan Abhishek) - Chipmunks' Version / Alvin Version | yTunesyTunes
▶CoverDepiya Nagala (දෙපිය නගලා) Cover Song | Mahalee Wirasinha | Maneth WirasinhaAkka and Malli
▶CoverDepiya Nagala (දෙපිය නගලා) By Thrikala dharani | Sangeethe Teledrama SongThrikala Dharani Fans
▶CoverDepiya Nagala | දෙපිය නගලා | Lavan Abhishek | Covered by Ovini SithumshaSing With Ovee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Depiya Nagala LyricsDepiya Nagala Lyrics Englishදෙපිය නගලාදෙපිය නගලා ගීතයේ පද පෙළLyrics With TransliterationLavan Abhishek SongsLavan Abhishek LyricsAbhishek LyricsNimesh Kulasinghe ComposerTharinda Kasun Lyricist