Wessanthara Biso Lyrics by Namal Udugama
Wessanthara Biso (වෙස්සන්තර බිසෝ) is a Sinhala song sung by Namal Udugama. This page presents the Wessanthara Biso lyrics in Sinhala script (වෙස්සන්තර බිසෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wessanthara Biso |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 449 |
| UPDATED |
Wessanthara Biso Lyrics
Vessantara biso numbaawa dan denna bae naatake
Ru soba alankaare unmaada we meewithe
Ran punsanda wanee bisowun ru siri
Naethi daa palak weeda singhaasane
Vessantara biso numbaawa dan denna bae naatake
(Mandaramay dedunna se
Paayawi aa naadagamm mandape
Rae thun yame me rangane
Aanandaye preethi ghosha naege...//)
Vessantara biso numbaawa dan denna bae naatake
Ru soba alankaare unmaada we meewithe
(Raaja maalige sampath haraa
Maa haa giya sema duru maawathe
Sasare sara peruman pura
Aalen bandee enna mage deviye...//)
Vessantara biso numbaawa dan denna bae naatake
Ru soba alankaare unmaada we meewithe
Ran punsanda wanee bisowun ru siri
Naethi daa palak weeda singhaasane
Vessantara biso numbaawa dan denna bae naatake
Ru soba alankaare unmaada we meewitheවෙස්සන්තර බිසෝ ගී පද
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ
රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි
නැති දා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
(මන්දරමේ දේදුන්න සේ
පායාවි ඈ නාඩගම් මණ්ඩපේ
රෑ තුන් යමේ මේ රංඟනේ
ආනන්දයේ ප්‍රීති ඝෝෂා නැගේ...//)
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ
(රාජ මාලිගේ සම්පත් හැරා
මා හා ගිය සේම දුරු මාවතේ
සසරේ සරා පෙරුමන් පුරා
ආලෙන් බැඳී එන්න මගේ දේවියේ...//)
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ
රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි
නැති දා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ Performances of Wessanthara Biso
Cover versions, live performances, and reality-show contestant performances of “Wessanthara Biso” on YouTube.
Reality Show Performances · 15
▶Reality ShowWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Viraj HansamalViraj Hansamal
▶Reality Show“වෙස්සන්තර බිසෝ” | Malith Silva | Dream Star Season 11Malith Silva
▶Reality ShowMadushanka Bandara | Wessanthara Biso(වෙස්සන්තර බිසෝ) |Team Supun | Live Shows | The Voice Sri LankaMadushanka Bandara
▶Reality ShowMadushanka Bandara | Wessanthara Biso(වෙස්සන්තර බිසෝ) |Team Supun | Live Shows | The Voice Sri LankaMadushanka Bandara
▶Reality ShowWessanthara Biso (වෙස්සන්තර බිසෝ) | Lahiru Ashan | Hiru Star Season 05Lahiru Ashan
▶Reality Show“වෙස්සන්තර බිසෝ” | Malith Silva | Dream Star Season 11Malith Silva
▶Reality ShowWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Cheshan Sandaru | Hiru Star Season 04 | SUPER 48Cheshan Sandaru
▶Reality ShowWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Cheshan Sandaru | Hiru Star Season 04 | SUPER 48Cheshan Sandaru
▶Reality ShowWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Chameera Manoj | Hiru Star - Season 04 | EPISODE 23 | Hiru TVChameera Manoj
▶Reality ShowWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Cheshan Sandaru | Hiru Star Season 04 | SUPER 48Cheshan Sandaru
▶Reality ShowWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Cheshan Sandaru | Hiru Star Season 04 | SUPER 48Cheshan Sandaru
▶Reality ShowWessanthara Biso (වෙස්සන්තර බිසෝ) | Lahiru Ashan | Hiru Star Season 05Lahiru Ashan
▶Reality ShowWessanthara Biso (වෙස්සන්තර බිසෝ) | Lahiru Ashan | Hiru Star Season 05Lahiru Ashan
▶Reality ShowWessanthara Biso || වෙස්සන්තර බිසෝ || Dolki cover song || Pasindu SanjulaDolki cover song
▶Reality ShowWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Viraj Hansamal Hirustar Season 3 | 89%Namal Udugama
Cover Versions · 12
▶Coverවෙස්සන්තර බිසෝ... නාමල් උඩුගම FLASH BACK සමඟ| 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶CoverWessanthara Biso - Namal Udugama @ Dell Studio Season 02 ( 27-11-2015 )TV Derana
▶CoverWessanthara Biso - වෙස්සන්තර බිසෝ | Viraj HansamalHiru Star
▶CoverWessanthara Biso | වෙස්සන්තර බිසෝ | Bongo CoverNumbare - නම්බරේ
▶CoverWessanthara Biso | වෙස්සන්තර බිසෝ 100Bpm 2025 Dj Remix DJ NuwanNuwanbeats (DJ Nuwan Entertainment)
▶CoverWessanthara Biso Nubawa(වෙස්සන්තර බිසෝ නුඹව)| Punjab Dj RemixDown South Remix
▶CoverWessanthara Biso - වෙස්සන්තර බිසෝ – Deep bass RemixEcho Studio
▶Coverවෙස්සන්තර බිසෝ Reggae Cover | Wessanathara Biso Reggae CoverV Creations
▶CoverNamal Udugama (වෙස්සන්තර බිසෝ- Wessanthara Biso) | Flashback | ITN 31st NightSL MIX MUSIC
▶CoverWessanthara Biso | වෙස්සන්තර බිසෝ | EDM MixගීTH
▶CoverWessanthara Biso | වෙස්සන්තර බිසෝ |EDM Cover - Ai music StudioAi Music Studio
▶CoverWessanthara Biso Nubawa | වෙස්සන්තර බිසෝ නුඹව | Kawadi Papre Remix 2026Future Rhythm
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wessanthara Biso LyricsWessanthara Biso Lyrics Englishවෙස්සන්තර බිසෝවෙස්සන්තර බිසෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics