Lowama Nidana Rathriye Lyrics in Sinhala (ලොවම නිදන රාත්‍රියේ ගී පද) and English by Namal Udugama. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Lowama Nidana Rathriye |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 13 |
Lovama nidana rathriye
Ma nonidana me rayee
Sihina genaave//
Oba ma hamuvi eda
Ven novana lesa kiyaa//
Apa hadavath ekata bandee
Kelasa imu kiyaa
Ma aadare sangavalaa
Oba ohu samangin giyaa//
Nathivada kumariye obata
Ma mathakvelaලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ//
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා//
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා//
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලාNamal Udugama performed Lowama Nidana Rathriye. Namal Udugama is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Lowama Nidana Rathriye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Lowama Nidana Rathriye has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ලොවම නිදන රාත්‍රියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.