Ma Diha Balanna Lanwela Lyrics by Namal Udugama
Ma Diha Balanna Lanwela (මා දිහා බලන්න ලං වෙලා) is a Sinhala song sung by Namal Udugama. This page presents the Ma Diha Balanna Lanwela lyrics in Sinhala script (මා දිහා බලන්න ලං වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Diha Balanna Lanwela |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 25 |
| UPDATED |
Ma Diha Balanna Lanwela Lyrics
ma diha balanna lan wela
sneha pem vadanna hinahila
jivithe pura vedana gala
hadavathath boho gilan wela //
vidiye piyabami a epa mata epa kiya //
ma keles malin nowe ladak diha sinasila balanne
ran palas ela sina nowe loe pudan pamin pathanne
semada ai memava me lese dukin thavath thiyanne
ma diha balanna ....
jivithe tikai tikai kalaya piyabalane yanne
veradi vei sema athinma namuth nathe sada sithe thiyanne
oba samava dun nisada vedanava thav mesae labanne
ma diha balanna ....මා දිහා බලන්න ලං වෙලා ගී පද
මා දිහා බලන්න ලං වෙලා
ස්නේහ පෙම් වඩන්න හිනැහිලා
ජීවිතේ පුරා වේදනා ගලා
හදවතත් බොහෝ ගිලන් වෙලා //
වීදියේ පියාඹමී ඈ එපා මට එපා කියා //
මා කෙලෙස් මලින් නොවේ ලදක් දිහා සිනාසිලා බලන්නේ
රන් පලස් එලා සිනා නොවෙයි ලොවේ පුදන් පෙමින් පතන්නේ
සැමදා ඇයි මෙමාව මේ ලෙසේ දුකින් තවත් තියන්නේ
මා දිහා බලන්න ....
ජීවිතේ ටිකයි ටිකයි කලයා පියාඹලානේ යන්නේ
වැරදි වෙයි සැමා අතින්ම නමුත් නැතේ සදා සිතේ තියෙන්නේ
ඔබ සමාව දුන් නිසාද වේදනාව තව මෙසේ ලබන්නේ
මා දිහා බලන්න ....Performances of Ma Diha Balanna Lanwela
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Diha Balanna Lanwela” on YouTube.
Cover Versions · 5
▶CoverMa diha balanna lanwela (මා දිහා බලන්න ලංවෙලා)Nirosha Hettiarachchi
▶Coverමා දිහා බලන්න ලං වෙලා - නාමල් උඩුගම Ma Diha Balanna Lan Wela - Namal Udugamaමියුරු ගී Miyuru Gee
▶CoverMa Diha Balanna Lanwela | Namal Udugama | HQPlanS
▶Coverමා දිහා බලන්න ලං වෙලා (Ma Diha Balanna Lan Wela) CoverGayanJ Official
▶CoverAll Flash DJ feat. DS - මා දිහා බලන්න ලංවෙලා (loop-mix) Sri Lankan DJ StyleALL FLASH DJ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Diha Balanna Lanwela LyricsMa Diha Balanna Lanwela Lyrics Englishමා දිහා බලන්න ලං වෙලාමා දිහා බලන්න ලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics