Meheniyaka Vee Lyrics
“Meheniyak vee sasara katharin” (මෙහෙණියක වී සසර කතරින්): Meheniyaka Vee (මෙහෙණියක වී) lyrics, a Sinhala Buddhist devotional song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. Many know it simply as Meheniyak vee, and in Sinhala it is මෙහෙණියක වී ගී පද.
| SONG | Meheniyaka Vee |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Buddhist Devotional, Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Meheniyaka Vee Lyrics Singlish
Meheniyak vee sasara katharin
Ethere wannata paaramee puranaa
Oba pemwathiyak lesin edaa maa
Pemin edaa maa langa unnaa
Avihinsaka oba avihinsaka maa
Degurun hamuwe gerahum labuwaa
Maa ridawannata nohekiva obe hada
Dahas warak degurun ridawuwaa
Paligannata misa piligannata maa
Degurun obage nokemati wuwaa
Ee paapen degurun mudawannata
Kasawathata obe watha dan dunnaaමෙහෙණියක වී ගී පද
මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක ලෙසින් එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා
අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා
පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා
Performances of Meheniyaka Vee
Cover versions, live performances, and reality-show contestant performances of “Meheniyaka Vee” on YouTube.
Cover Versions · 9
▶CoverMeheniyaka wi Karoke / මෙහෙණියක වී Namal UdugamaTshan Entertainment Karaoke / Backing Track
▶Covermeheniyaka vee namal udugama YouTubeumadusankaherath
▶CoverMeheniyaka Wee |මෙහෙණියක වී සසර කතරින්.... Emotional Sinhala SongSandaa Girl
▶CoverMeheniyaka Wee Sasara Katharin - Namal Udugama {මෙහෙණියක වී සසර කතරින්}Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶CoverNamal Udugama || මෙහෙණියක වී || Meheniyaka vi |Music Box
▶Coverමෙහෙණියක වී සසර කතරින් REMIX - Meheniyaka Wee REMIX Originally sung by Namal UdugamaBoris M Boris
▶CoverNamal Udugama - Meheniyaka vee | නාමල් උඩුගම - මෙහෙණියක වීMUSIC CLUB
▶Coverමෙහෙණියක වී සසර කතරින්.. Meheniyaka wee sasara katharinNISHAN NL
▶Coverමෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා....//Aravinda Sanjeewa Peiris
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Meheniyaka Vee LyricsMeheniyaka Vee Lyrics Englishමෙහෙණියක වීමෙහෙණියක වී ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics