Nisala Wela Lyrics
“Nisala welaa hada nosalee hasarel” (නිසල වෙලා හද නොසැලේ හසරැල්), Nisala Wela (නිසල වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නිසල වෙලා ගී පද.
| SONG | Nisala Wela |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | Namal Udugama |
| COMPOSER | Namal Udugama |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 174 |
| UPDATED |
Nisala Wela Lyrics Singlish
Nisala welaa hada nosalee hasarel
Aadare rathadara yugen obe
Sasalawa yayi sitha melawunu obe watha
Dovami kandulallakin mage
Oba nethidaa me lokee
Thaniwee maa dawena sithin
Naesiya mithuran ee hama hamuwe
Samugena yana avasan gamanee
Nihanda muwin maage pemwathiye
Uhulananda me duka kelesae
Nisala welaa hada...
Maa samagin keewe me bhawayee
Eka maga aa oba wenwanne
Nihanda muwin maage pemwathiye
Uhulananda me duka kelesae
Nisala welaa hada...නිසල වෙලා ගී පද
නිසල වෙලා හද නොසැලේ හසරැල්
ආදරේ රතදර යුගෙන් ඔබේ
සසලව යයි සිත මැලවුණු ඔබේ වත
දොවමි කඳුලැල්ලකින් මගේ
ඔබ නැතිදා මේ ලෝකේ
තනිවේ මා දැවෙන සිතින්
නෑසිය මිතුරන් ඒ හැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
නිසල වෙලා හද...
මා සමගින් කීවේ මේ භවයේ
එක මග ආ ඔබ වෙන්වන්නේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
නිසල වෙලා හද... Performances of Nisala Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Nisala Wela” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverNisala welaStereo Studios
▶CoverNisala wela hada Karoke / නිසල වෙලා හද / Namal UdugamaTshan Entertainment Karaoke / Backing Track
▶CoverNisala wela hadha | Namal udugama | Flashback | mp3 songSavindu music
▶CoverNisala wela|නිසල වෙලා|cover by - Channa weerasinhageDMD Music TV
▶Coverනිසල වෙලා හඳ...නාමල් උඩුගම @SLpodda@SLpodda
▶CoverNisala Wela Hada නිසල වෙලා හදEAD Madushan
▶CoverNisala wela Namal udugamaVIMU FARM
▶CoverNISALA WELA HADA...(cover) | Covered By Shashika Priyanath |Sinhala Cover Song 2023GT Studio One
▶CoverNisala Wela Hada- Namal Udugama - නිසල වෙලා - නාමල් උඩුගම withShineflower Musical Band
▶Covernisala wela(නිසල වේලා)Namal Udugama /නාමල් උඩුගමSL MUSIC TUNE
▶CoverNisala Wela Imu | නිසල වෙලා ඉමු | Shirley Waijayantha | Original Sinhala SongShirley Waijayantha
▶CoverNisala Wela Namal UdugamaSinhala Songs Box - සිංහල ගීත පෙට්ටිය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nisala Wela LyricsNisala Wela Lyrics Englishනිසල වෙලානිසල වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsNamal Udugama ComposerNamal Udugama Lyricist
