Basa Yana Sanda Dasin Lyrics by Namal Udugama
Basa Yana Sanda Dasin (බැස යන සඳ දෑසින්) is a Sinhala song sung by Namal Udugama. This page presents the Basa Yana Sanda Dasin lyrics in Sinhala script (බැස යන සඳ දෑසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Basa Yana Sanda Dasin |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 17 |
| UPDATED |
Basa Yana Sanda Dasin Lyrics
(Basa yana sanda daasin navataalannata bae
Paravena mala dothin walakaalannata bae
Oba basa yana sanda nam
Oba paravena mala nam
Raka ganimida kelasin...//)
Nannaadunana lesin gimanata sisila raegena
Avudin sirure daevati
Pavanel rahase haera yai
(Oba ae sulanga wage nam
Randavaagannada kelasin...//)
Basa yana sanda daasin....
Mandaakiniya galana nisasala raeyak maewena
Tarumal ambare hinahi
Madiyam andure saengavei
(Oba ae ahasa wage nam
Handunagannada kelasin...//)
Basa yana sanda daasin....//බැස යන සඳ දෑසින් ගී පද
(බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්...//)
නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැර යයි
(ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්...//)
බැස යන සඳ දෑසින්....
මන්දාකිණිය ගලන නිසසල රැයක මැවෙන
තරුමල් අඹරේ හිනැහී
මැදියම් අඳුරේ සැඟවෙයි
(ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්...//)
බැස යන සඳ දෑසින්....//Performances of Basa Yana Sanda Dasin
Cover versions, live performances, and reality-show contestant performances of “Basa Yana Sanda Dasin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverBasa Yana Sanda Dasin (බැස යන සඳ දෑසින්) Female EDM Cover Song by -@rockgurugeRock Guruge
▶CoverBasa Yana Sanda | බැස යන සඳ දෑසින් | Namal Udugama | Coke RED | @RooTunesRoo Tunes
▶CoverBasa Yana Sanda Dasin (බැස යන සඳ දෑසින්) – Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶CoverBasa Yana Sanda (බැස යන සඳ දෑසින්) Female Cover | Namal UdugamaSuno Rock Ceylon
▶CoverThaala | තාල - Basa Yana Sanda | බැස යන සඳ දෑසින් | Namal Udugamaතාල - Thaala
▶CoverBasa Yana Sanda Dasin (බැස යන සඳ දෑසින්) - Deep House Remix - @revibesuddaRevibe Sudda
▶Coverබැස යන සඳ දෑසින්-නාමල් උඩුගම | Basa Yana Sanda Dasin-Namal UdugamaMango friends
▶CoverBasa Yana Sada Dasin - (බැස යන සඳ දැසින්) - Rock Version - Namal Udugama @LukabeatsLuka Beats
▶Coverබැස යන සඳ දෑසින් | Besa Yana Sanda - 6/8 RHYTHM POP | Namal Udugama Classic | Shani & Vampire GirlsShani & Vampire Girls
▶Coverබැස යන සඳ දෑසින් | Basa Yana Sanda Dasin | Namal Udugama | EDM Cover| Aurix Music | RemixAurix Music
▶CoverBasa Yana Sanda (බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ) Original Song - Namal UdugamaRajith Lakshan
▶CoverBest Sinhala Song Basa Yana Sanda බැස යන සඳ දෑසින් Namal Udugama YouTube 360pViraha Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Basa Yana Sanda Dasin LyricsBasa Yana Sanda Dasin Lyrics Englishබැස යන සඳ දෑසින්බැස යන සඳ දෑසින් ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics
