Raa Sihine Lyrics by Namal Udugama
Raa Sihine (රෑ සිහිනේ) is a Sinhala song sung by Namal Udugama. This page presents the Raa Sihine lyrics in Sinhala script (රෑ සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raa Sihine |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 21 |
| UPDATED |
Raa Sihine Lyrics
Raa sihine
Oba langa maa sanasenawaa
Maa sabewin
Oba gena sitha lathawenawaa
Me bedunu senee
Kelesada maa pawasanne
Aadariya kiyaa kedinada
Maa amathanne
Ape lowe kedinada apa thani wanne
Aa sanasawamin gee wel gayami memaa
Me mihiri lowe
Sanasum maa labagannam
Kumariyane
Kimada maa gena nosithanneරෑ සිහිනේ ගී පද
රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා
මේ බැදුණු සෙනේ
කෙලෙසද මා පවසන්නේ
ආදරිය කියා කෙදිනද
මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ
ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම් මා ලැබගන්නම්
කුමරියනේ
කිමද මා ගැන නොසිතන්නේRelated Songs and Tags
Raa Sihine LyricsRaa Sihine Lyrics Englishරෑ සිහිනේරෑ සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics