Oba Mulavee Lyrics
“Oba mulavi ma soyavi” (ඔබ මුලාවී මා සොයාවී), Oba Mulavee (ඔබ මුලාවී) lyrics: a Sinhala heartbreak song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba mulavi, and in Sinhala it is ඔබ මුලාවී ගී පද.
| SONG | Oba Mulavee |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Oba Mulavee Lyrics Singlish
Oba mulavi ma soyavi
Ohuge adaren iwath wela
Oba sitavi mathu dine
Mage adare labeyi kiya....
Bambaru malin wenwanne ne
Ron aragena aye noyan ne
Rone suwada sithan yanne ne
Elesa obata ohu karanne ne
Lahiru kirana dutu senekin wage
Vikasitha wuna mala oba e wage
Paetuwath hadhawatha ganna mata mage
Mage adare obata denne neඔබ මුලාවී ගී පද
ඔබ මුලාවී මා සොයාවී
ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා
ඔබ සිතාවී මතු දිනේ
මාගේ ආදරේ ලැබෙයි කියා....
බඹරු මලින් වෙන්වන්නේ නෑ
රොන් අරගෙන ආයේ නොයන් නෑ
රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ
එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ
ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ
විකසිත වුණ මල ඔබ ඒ වාගේ
පැතුවත් හදවත ගන්න මට මාගේ
මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑPerformances of Oba Mulavee
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Mulavee” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Mulavee LyricsOba Mulavee Lyrics Englishඔබ මුලාවීඔබ මුලාවී ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics
