Sagawi Sagawi Pawedo Lyrics by Namal Udugama
Sagawi Sagawi Pawedo (සැඟවී සැඟවී පාවේදෝ) is a Sinhala song sung by Namal Udugama. This page presents the Sagawi Sagawi Pawedo lyrics in Sinhala script (සැඟවී සැඟවී පාවේදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sagawi Sagawi Pawedo |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 20 |
| UPDATED |
Sagawi Sagawi Pawedo Lyrics
Sangavi sangavi pawedo
Adare pem kalpana
Semada senehen yawedo
Daase aradhana //
Maa sithe pathu pathum wedana nodi
Jeevithe lasothawul naa nima nodi
Sangavi sangavi ....
Maa hade susum niwaa adare genaa
E sene bidinnepaa wedana mawaa
Sangavi sangavi ....//සැඟවී සැඟවී පාවේදෝ ගී පද
සැඟවී සැඟවී පාවේදෝ
ආදරේ පෙම් කල්පනා
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා //
මා සිතේ පැතූ පැතුම් වේදනා නොදී
ජීවිතේ ලසෝතැවුල් නෑ නිමා නොදී
සැඟවී සැඟවී ....
මා හදේ සුසුම් නිවා ආදරේ ගෙනා
ඒ සෙනේ බිදින්නෙපා වේදනා මවා
සැඟවී සැඟවී ....//
Performances of Sagawi Sagawi Pawedo
Cover versions, live performances, and reality-show contestant performances of “Sagawi Sagawi Pawedo” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sagawi Sagawi Pawedo LyricsSagawi Sagawi Pawedo Lyrics Englishසැඟවී සැඟවී පාවේදෝසැඟවී සැඟවී පාවේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics


